ICC_Champions_Trophy_2013

Kavisha1993

Member
Sep 22, 2012
382
89
0
SL
Before :rolleyes:
තල ගුණේ;15135294 said:
kamak wage neda?
sure na..
kamak na api me 2ma dinnath semi watenne india ekka hinda paradila gedera awata aulak na..
eth dukai...:confused::confused:

paradinawa oiii...cricket nogaha rugby gahuwanam hari lankawe ewun..:P:P

:rolleyes:
and we won... :cool:


And Now....
තල ගුණේ;15150266 said:
api semi kanawa ban un awoth 100% sure.:angry::angry:

:rolleyes: Hope we can win :rofl:
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    තල ගුණේ;15150266 said:
    api semi kanawa ban un awoth 100% sure.:angry::angry:

    images
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ වැස්ස ආවේ නැත්තම්... මට නිකන් හිතෙනවා අපි කප් එක ගහයි කියලා....:rolleyes::rolleyes::confused: සෙමිෆයිනල් වලදී අපිට ඉන්දියාව සෙට් වෙනවනම් මම කැමතියි...:yes::yes::rolleyes:

    වැස්ස අපිට කෙළවයිද දන්නෙ නැහැ...
     

    uditha224

    Well-known member
  • වැස්ස අපිට කෙළවයිද දන්නෙ නැහැ...

    එක තමයි මාත් බැලුවේ, මැච් එක තාම පටන් ගත්තේ නෑ වැස්ස නිසා....:dull::dull::dull:

    හදිස්සියේවත් සෙමිෆයිනල් එකේදී වැස්සනම් ගෘප් එකේ උඩින්ම හිටපු කෙනාට ෆයිනල් යන්න දෙනවා.....:dull::dull::oo:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේක එන්ගලන්තෙ දින්නොත්, අපිට සෑහෙන ගේමක් සෙට් වෙනව. මොකද එතකොට අපි අනිව ඔසීලට ගහන්න ඔනෙ මොකද ඉන්ගල්න්ඩ් දිනපුහාම පොයින්ට්ස් ටේබල් එකේ උන්ගෙ පොයින්ට්ස් 4ක් වෙනව. එතකොට නිව්සීලන්ඩ් පැරදුනාම උන්ගෙ පොයින්ට් 3 යි. අපි අනිව ඔසීලට ගහන්න ඔනෙ. එතකොට අපිට පොයින්ට්ස් 4ක් වෙනව. අපි නිකම්ම සෙමි සෙට් වෙනව. හැබැයි ප්ලේස් එක එකට එන්නනම් අපිට ලොකු නෙට් රන් රේට් එකක් තියන තරමට වාසියි. එතකොට පූල් B එකෙ දෙවනි ටීම් එකයි සෙට් වෙන්නෙ.

    හැබැයි මේක නවසීලන්තෙ දින්නොත් උන් කොහොමත් ගොඩ. ඉන්ග්ලන්ඩ් අපිට හා ඕසීලට මේක ඕපන් වෙනව. අපි ඕසීලගෙන් කෑවොත් අපි ඇන්ඩ් ඕසීල කොහොමත් එලිය්ටයන්න තියන අවස්ථාව වැඩියි. මොකත අපි දෙගොල්ලොගෙම රන් රේට් එක අඩුයි. කොහොම කලත් අපි ඕසීලට ගැහුවොත් අපි කොහොමත් ගොඩ. නැත්තන් ටිකක් අමාරුයි. අපේ රන් රේට් එක අඩූ නිසා.
    :yes::yes:
    තල ගුණේ;15149631 said:
    dinnoth indi vs sl semi...:no::no:

    dinanawanam witarai man balanne
    aniwa dinanawa ban:yes:
    uu hitiyanam athin painne gaha ganna enne:rofl:
    :rofl:


    weather forecast එකේ විදිහට අදයි හෙටයි දෙකේම වහින්න පුලුවන්. :baffled:එහෙම උනොත් අපිට තමා ගොඩක්ම පාඩු. :( අද වැහැල පොයින්ට්ස් බෙදුනොත් නිව්සීලන්ඩ් පොයින්ට්ස් 4ක් වෙලා එන්ගලන්තෙ 3ක් වෙනව. අපිට කොහොමත් ඔසීලට ගහන්නෙ නැතුව එන්න බැහැ. :no:හෙටත් වැස්සොත් බඩුම තමයි.
    :baffled:
    hetath wassoth nam ewarayi:dull:
     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    mama kiyanne south africa me para gahanne
    india south africa final ekak

    mehema kiwwe mata hitena de,
    lankawatai 200% support
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එක තමයි මාත් බැලුවේ, මැච් එක තාම පටන් ගත්තේ නෑ වැස්ස නිසා....:dull::dull::dull:

    හදිස්සියේවත් සෙමිෆයිනල් එකේදී වැස්සනම් ගෘප් එකේ උඩින්ම හිටපු කෙනාට ෆයිනල් යන්න දෙනවා.....:dull::dull::oo:

    :yes::yes:

    aniwa dinanawa ban:yes:

    :rofl:


    hetath wassoth nam ewarayi:dull:

    එහෙම උනොත් බඩුම තමයි.:baffled: තාමත් මැච් එක නැහැ...
    :dull: