eranga nam gahana ekak naeඅද තිසර ගහයිද???![]()
sure nae thisara gahayidha sachithra gahyidha kiyala
Sri Lanka (possible) 1 Tillakaratne Dilshan, 2 Kusal Perera, 3 Kumar Sangakkara (wk), 4 Mahela Jayawardene, 5 Dinesh Chandimal, 6 Angelo Mathews (capt), 7 Lahiru Thirimanne, 8 Nuwan Kulasekara, 9 Thisara Perera / Sachithra Senanayake, 10 Rangana Herath, 11 Lasith
eranga nam gahana ekak naesure nae thisara gahayidha sachithra gahyidha kiyala
cricinfo
ada wahida????ada wahida????


අද අපේඋන් ගහයිද?


ග
වැස්සේ නැත්තම් අද ගහනවා ගැහිල්ලක් ආයේ නෙමෙයි....
ඇට්ටි හැලිලා පොල් මල් බිම විසිවෙන්න.....![]()
ගමයා;15154676 said:sachithra sellam kaloth match eka dinanwa surekulasekara open ewanna one mahela ,thirimanna,chandimal ,malingatath pallehen ewanna one .

එක මැච් එකක් ගහපු පලියට ප්රමොට් කරන එක හොද නැහැ බන්... අනික කුසල් සහ ඩිලි අවුලක් නැහැනෙ... එහෙම උනොත් අන්තිමේදි ගහන්න එකෙක් නැතුව යනව... අනික මුලින්ම බොලෙට ගහන එකම නෙමේ වැඩෙ... පළ වෙනි ඕවර්ස් දහයක් විතර බෝලෙ ස්වින්ග් වෙන එක බලල තමයි ගහන්න ඔනෙ... ඒක කරන්න කුලේව එක්ස්පෝස් කරන එක හොද වැඩක් නෙමේ...![]()

mama joke ekata kiwwe bn u open ewanna kiyala .kohomath loku wenasak ne kula open ewwath
අබරන්;15154764 said:දිනේෂ් චන්දිමාල් ගහනවද බන්... ඌ ගහනවා දැක්කෙම නෑ කාලෙකින්... අනේ මන්ද...![]()