සිරාවට මචන්, අපරාදේ මැත්ස් කලේ නැත්තේ. කලා නම් මීට වඩා හොඳ තැනකට මට එන්න තිබ්බා. මැත කරන්න ට්රයි කරලා ඇතෑරලා දැම්මා. එහෙම නම් මට ඉංජිනේරු සිහිනය සැබෑ කරගන්න තිබ්බා
O/L A-8 B-1 C-1 (භූ ගෝලේ දන්නේ නෑ ඕයි!)
A/L AAA (maths) (වනේ වන හතුරෙකුටවත් නොවේ මෙවන් විපතක්)![]()
AAA. AAB. ABB danawata wada eeta poddak aduwen result dala goda giyanam athal eke innawa bn.. otherwise katu kanda thiyenne lol...A6 C3
B1 C2![]()
A8 ,B1( B for sinhala ,lajja oi meka kiyanna) , A/L MATHZ AAB ekaiyi
ජොබ් එකක් කරපන් බොල.. ගෙදරට වෙලා කකා බිබී ඉන්නෙ නැතුව.. අම්මටයි තාත්තටයි තරහ යන එක සාධාරණයිනේ.. අවුරුදු ගාණක් එයාලගෙන් කෑවා ඇතිනේ.. දැන් උඹ තමා එයාලට කන්න අදින්න දෙන්න ඕන..
දෙමාපියො අපිට බනින්නෙ තරහකට නෙමේ බං.. හැදෙන්න.. උඹ එයාලා එක්ක වෛර බඳින්න එපා..