අහ social science කරන්න sir කෙනෙක් ආවා... but ඒක වැඩි කල් කරේ නෑඑහෙම යන්න කියල නීතියක් නං නෑ .... මම ගියේ maths , science & english literature විතරයි![]()



අහ social science කරන්න sir කෙනෙක් ආවා... but ඒක වැඩි කල් කරේ නෑඑහෙම යන්න කියල නීතියක් නං නෑ .... මම ගියේ maths , science & english literature විතරයි![]()



අහ social science කරන්න sir කෙනෙක් ආවා... but ඒක වැඩි කල් කරේ නෑ![]()
නෑ hallo..... එයා ආව වෙලේ ඉඳන් පොත බලන් කියවනවා ....මෙයා එක්ක කොහෙද පන්තියක් වැඩි කල් කරන්නේ



නෑ hallo..... එයා ආව වෙලේ ඉඳන් පොත බලන් කියවනවා ....
මට තියෙන්නේ ලියන්න ....
ටිකකින් එයා නිදි ....
එයාට නින්ද යන part එක පොතේ missing![]()



වෙන එකකටත් ගිය නිසා අවුලක් ගියේ නෑ
aahhhh ...... අවුලක් ගියේ නැත්තන් එච්චරනේ .... තව වෙන මොනවද ????
අපේ Science කරන්න ආවා සර් කෙනෙක්. ක්ලාස් එක 4.30 නම් 5, 5.10 වෙද්දි වගේ ඇවිල්ලා. හරියටම 6.30 ට යනවා. ඉගැන්නුවේ ටිකයි වුනාට හැබැයි ඒ ටික පට්ටෙට ඉගැන්නුවා. කොහොම හරි O/L වෙද්දි ඒ සර්ට තව පාඩම් 10ක් හෝ 11ක් කවර් කරන්න තිබ්බාවෙන එකකටත් ගිය නිසා අවුලක් ගියේ නෑ



aahhhh ...... අවුලක් ගියේ නැත්තන් එච්චරනේ .... තව වෙන මොනවද ????![]()
අදට ඒ සර්ට පින් දෙනවා කරපු ටික උපරිමේටම කරාට
එහෙම යන්න කියල නීතියක් නං නෑ .... මම ගියේ maths , science & english literature විතරයි![]()



bio kara kara maths walata class giyada![]()
උබ මාර පොරක් නේ ආහ්..A9 B1 O\L
F2 S1 2005 A\L( ඒ S1 ආවෙත් chemistry එක වැරදුනු නිසා )
C2 S1 2006 A\L
A3 2007 A\L

උබ මාර පොරක් නේ ආහ්..
මොන faculty ekeda bns col/pera..![]()



A9 B1 O\L
F2 S1 2005 A\L( ඒ S1 ආවෙත් chemistry එක වැරදුනු නිසා )
C2 S1 2006 A\L
A3 2007 A\L


