ICC_Champions_Trophy_2013

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මම නං ප්‍රාර්ථනා කරන්නේ මේ මැච් එක NZ දිනන්න කියලා. මොකද හෙට මැච් එක ගහන්න බැරි වෙන්න තියන ඉඩ වැඩියි. එහෙම වුනොත් ලංකාවට 1 පොයින්ට් එකක් හම්බවෙනවා. එතකොට

    NZ - 5
    SL -3
    ENG - 2
    AUS - 2

    කමෝන් බ්ලැක් කැප්ස්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    New Zealand 27/2 (6.5/24 ov)

    :(

    images
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ENG දිනනවනන් අඩුම ගානේ ලකුණු 70-80 වත් දිනුවොත් හෙට වැස්සත් අවුලක් නෑ
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    දැන් ඉතින් හෙට වැස්සොත් ලංකාවට අබ සරණයි. එහෙ මෙට් එක කියන්නේ නං වහිනවා කියලා. ඔන්න ලංකාවේ එක කිව්වා නං බයක් නෑ