ICC_Champions_Trophy_2013

Jun 16, 2013
50
7
0

එක මැච් එකක් ගහපු පලියට ප්‍රමොට් කරන එක හොද නැහැ බන්... අනික කුසල් සහ ඩිලි අවුලක් නැහැනෙ... එහෙම උනොත් අන්තිමේදි ගහන්න එකෙක් නැතුව යනව... අනික මුලින්ම බොලෙට ගහන එකම නෙමේ වැඩෙ... පළ වෙනි ඕවර්ස් දහයක් විතර බෝලෙ ස්වින්ග් වෙන එක බලල තමයි ගහන්න ඔනෙ... ඒක කරන්න කුලේව එක්ස්පෝස් කරන එක හොද වැඩක් නෙමේ...
:dull:

ඔව් මාත් එකගයි... කුලේව දාන්න ඕනේ අවශ්‍ය වෙලාවට විතරයි... ටීම් එකේ අනිත් සෙට් එක සංග බර කරට ගන්නවා වගේ වගකීමකින් සෙල්ලම් කරන්න ඕනේ...
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගමයා;15154765 said:
    :rofl::rofl:mama joke ekata kiwwe bn u open ewanna kiyala .kohomath loku wenasak ne kula open ewwath

    අපිට මචෝ එච්චර පවර් හිටර්ස්ල නැහැ.:no: මාලිංගයට උනත් වදින වෙලාවල් තියනව.:P ඒක හින්ද මේවගේ මැච් එකක ලොකු රිස්ක් එකක් ගන්න හොද නැහැ.
    :rolleyes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අබරන්;15154787 said:
    ඔව් මාත් එකගයි... කුලේව දාන්න ඕනේ අවශ්‍ය වෙලාවට විතරයි... ටීම් එකේ අනිත් සෙට් එක සංග බර කරට ගන්නවා වගේ වගකීමකින් සෙල්ලම් කරන්න ඕනේ...

    ඒක තමා වෙන්න ඔනෙ. හැමෝගෙම දායකත්වයක් ලැබෙන්න ඔනෙ. මැතිව්ස් තාම හොද ෆෝම් එකක නැහැ. මේකෙවත් හොද ලකුණු ගානක් ගැහුවොත් හොදයි. තාම අපෙ මැද පෙල හරියට එක්ස්පෝස් උනේ නැහැ. මතකනෙ නවසීලන්තෙ මැච් එකේදි මැද පෙළට උනදේ...
     
    uditha224

    Well-known member
  • අපේ ඩේත් බෝව්ලින්ග් නම් එල.... එදා අන්තිම ඕවර් එක පිස්සු කෙළියට මුලින් ගහගෙන ආපු විදිහට මම හිතුවේ 350 ක් විතර ගහයි කියලා....
     
    uditha224

    Well-known member
  • අබරන්;15154787 said:
    ඔව් මාත් එකගයි... කුලේව දාන්න ඕනේ අවශ්‍ය වෙලාවට විතරයි... ටීම් එකේ අනිත් සෙට් එක සංග බර කරට ගන්නවා වගේ වගකීමකින් සෙල්ලම් කරන්න ඕනේ...

    :yes::yes:
     
    Jun 16, 2013
    50
    7
    0

    ඒක තමා වෙන්න ඔනෙ. හැමෝගෙම දායකත්වයක් ලැබෙන්න ඔනෙ. මැතිව්ස් තාම හොද ෆෝම් එකක නැහැ. මේකෙවත් හොද ලකුණු ගානක් ගැහුවොත් හොදයි. තාම අපෙ මැද පෙල හරියට එක්ස්පෝස් උනේ නැහැ. මතකනෙ නවසීලන්තෙ මැච් එකේදි මැද පෙළට උනදේ...

    සිරාවටම... පලවෙනි මැච් එකේ බෝලින් එල... දෙවෙනි එකේ බැටින්ග් එල...
    අද එකේ ඔය දෙකම එලට තියෙන්න ඕනේ...

    හැබැයි මට හිතෙනවා ඕවල් ග්‍රවුන්ඩ් එක අපිට සෙට් වෙනවා... england එක්ක මැච් එක අපි ගැහුවත් බැටින්ග් ටිකක් හරි අමාරුවෙන් ගැහුවේ එකක් swing එක නිසා... අනිත් එක උන් ෆීල්ඩ් එක strict දාල තිබුන... මොකද උන්ට ග්‍රවුන්ඩ් එක familier නේ...
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    1016379_258516350953793_263271775_n.jpg
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Mostly cloudy, a little rain..
    little rain kiyala thiyenne. mal wessak wage ekak wenna ethi ban :baffled:

    මල් වැස්ස දිගට වැස්සෙ නැත්තන් හොදයි
    ...දැන් පෙන්නන විදිහටනම් පොඩ්ඩක් වහින පාටක් තියෙන්නෙ...