අදනම් ශෝ එක පට්ටයි පට්ටම පට්ටයි!!
මම ඉල්ලපු සින්දු 4ක්ම දුන්නා...
ලඟ හිටියනම් උම්මා එකක් දෙනවා...
හෙට ඉතින් වැඩට යන්න තිබේ..
ප්ලේන් ටිකක් තියනවා බලාගන්න..
සුභ රාත්රියක් වේවා එලකිරි පවුලේ සියලුම දෙනාට
EKR is the BEST
අයියෝ යන්න දෙන් නෑ නේ ඉතින් ...
මගේ request එක දුන්නට thanx styla අයියේ ....![]()
අනා අනිවා දෙනවා කියුවා
කොරියන් සින්දුවක්...
![]()
ඒත් මූ කියුවා වගේ දෙයි ද?
ප්ලාස්ට්ක් පෙට්ටියක් දාල වහල බන් තියෙන්නේ ,![]()