udawwak ona..yaluwanee

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    machan elakiri ekata images upload karanna gihama low quality ellanne..ithin kohomada ban images law quality walata convert karanne?sarala koromayak kiyannakoo..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    sarala koromayak nadda ban
    http://uploadhouse.com/
    http://tinypic.com/
    http://imageshack.us/
    ඔය සයිට් තුනෙන් කැමති එකකට Image එක Upload කරලා ඒ Image එකේ Direct Link එක කොපි කරගෙන ඇවිත් මෙන්න (
    insertimage.gif
    ) මේ Icon එක උඩ ක්ලික් කරලා ලින්කුව පේස්ට් කරලා OK කරපං..

     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    sarala koromayak nadda ban

    http://uploadhouse.com/
    http://tinypic.com/
    http://imageshack.us/
    ඔය සයිට් තුනෙන් කැමති එකකට Image එක Upload කරලා ඒ Image එකේ Direct Link එක කොපි කරගෙන ඇවිත් මෙන්න (
    insertimage.gif
    ) මේ Icon එක උඩ ක්ලික් කරලා ලින්කුව පේස්ට් කරලා OK කරපං..


    oka thma bola sarala krame. wena krama na :dull: