උරුමය

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
gK134RL.png
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දෑස් නිලංකාර කර ඉදිරියෙන්
    තනිය බිඳින්නට අවා මෙන්
    නැගුනු එලිය දැක
    තුටින් ඉපිලිනද
    කතරක නැගුනු මායාවක් පමණක් බව
    නොවැටුණුහු අරුමය කීම....
    :dull:



    lassanai
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ගොඩාක් ලස්සනයි අක්කි..:yes::yes:
    හ්ම්ම්..අපිට අපි විතරයි තමා...ලඟින් ඉන්නවා කියල හිතන ඉන්න අයත් ඈත් උනාම ඒ හැගීම දැනෙනවා තවත්..
    :(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දෑස් නිලංකාර කර ඉදිරියෙන්
    තනිය බිඳින්නට අවා මෙන්
    නැගුනු එලිය දැක
    තුටින් ඉපිලිනද
    කතරක නැගුනු මායාවක් පමණක් බව
    නොවැටුණුහු අරුමය කීම....
    :dull:



    lassanai
    :rolleyes::rolleyes::rolleyes: thank u bro .....
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ගොඩාක් ලස්සනයි අක්කි..:yes::yes:
    හ්ම්ම්..අපිට අපි විතරයි තමා...ලඟින් ඉන්නවා කියල හිතන ඉන්න අයත් ඈත් උනාම ඒ හැගීම දැනෙනවා තවත්..
    :(
    ඒක තමයි යථාර්තය නංගි ..... මොන ප්‍රශ්නේ ආවත් ලඟින් ඉන්නවා කියල කියන අය නං ඕන තරං ඉන්නවා .... ඒත් අපි තනි වුනහම අපිට අපි විතරයි :dull::dull::dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(:(:yes:
    මේක තමයි ජිවිතයේ යථාර්තය ,,,
    මේ ටික තේරුම් ගන්න කාලය ගතවුණා වැඩිද කියලත් හිතෙනවා.
    (සිංහලෙන්ම කියනවානම් බොක්කටම වැදුනා)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :(:(:yes:
    මේක තමයි ජිවිතයේ යථාර්තය ,,,
    මේ ටික තේරුම් ගන්න කාලය ගතවුණා වැඩිද කියලත් හිතෙනවා.
    (සිංහලෙන්ම කියනවානම් බොක්කටම වැදුනා)
    අපි ජීවිතේ පාඩන් ඉගෙන ගන්නේ අත්දැකීම් වලින්ම තමයි නේද ? ඒකට කල් යනවා ..
    කල් ගිහින් හරි මට යථාර්තය තෙරුන් ගන්න පුළුවන් උන එක ගැන සතුටුයි .....
    thank u soo much bro :yes::yes:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    දෑස් නිලංකාර කර ඉදිරියෙන්
    තනිය බිඳින්නට අවා මෙන්
    නැගුනු එලිය දැක
    තුටින් ඉපිලිනද
    කතරක නැගුනු මායාවක් පමණක් බව
    නොවැටුණුහු අරුමය කීම....

    මේක තේරුම් ගන්න කොට හුඟක් හිත රිදෙන දේවල් සිද්ද වෙලා ඉවරයි. ලස්සන නිර්මාණයක් නංගි.

    rep denna behalu
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කටින් බතල සිටුවන බව දැනන් නගේ
    සිතෙන් බැදෙන උන් පමනක් ගනින් සදේ
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    " නොවැටුණුහු අරුමය කීම.... "


    ලස්සනයි අක්කේ !:yes::D