



දෑස් නිලංකාර කර ඉදිරියෙන්
තනිය බිඳින්නට අවා මෙන්
නැගුනු එලිය දැක
තුටින් ඉපිලිනද
කතරක නැගුනු මායාවක් පමණක් බව
නොවැටුණුහු අරුමය කීම....
lassanai


thank u bro .....ඒක තමයි යථාර්තය නංගි ..... මොන ප්රශ්නේ ආවත් ලඟින් ඉන්නවා කියල කියන අය නං ඕන තරං ඉන්නවා .... ඒත් අපි තනි වුනහම අපිට අපි විතරයිගොඩාක් ලස්සනයි අක්කි..
හ්ම්ම්..අපිට අපි විතරයි තමා...ලඟින් ඉන්නවා කියල හිතන ඉන්න අයත් ඈත් උනාම ඒ හැගීම දැනෙනවා තවත්..![]()






අපි ජීවිතේ පාඩන් ඉගෙන ගන්නේ අත්දැකීම් වලින්ම තමයි නේද ? ඒකට කල් යනවා ..
මේක තමයි ජිවිතයේ යථාර්තය ,,,
මේ ටික තේරුම් ගන්න කාලය ගතවුණා වැඩිද කියලත් හිතෙනවා.
(සිංහලෙන්ම කියනවානම් බොක්කටම වැදුනා)

