එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rolleyes::rolleyes:24hrs kiwwe.ko hamoma nidine:dull:mekata hodama nama NOON CLUB :rofl::rofl:
    කවුද නිදාගෙන හිටි‍යේ..... කට්ටි‍ය එන වෙලාවට මේකට සෙට් වෙනවා.......:rofl::rofl::rofl:

    අපිටත් වැඩ ති‍යනවනේ..... ඉතින් හැමවෙලාවෙම මෙතන ඉන්නේ නෑ......:dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹලට එලකිරි‍ය slow වෙලා වගේ සීන් එකක් නැද්ද බන්......:oo::oo::oo:
    post වැටෙන්න මාර වෙලාවක් ‍යනවනේ......
    :baffled::baffled::baffled:
     
    Ryleee

    Member
    Jan 13, 2013
    171
    16
    0
    somewhere

    කවුද නිදාගෙන හිටි‍යේ..... කට්ටි‍ය එන වෙලාවට මේකට සෙට් වෙනවා.......:rofl::rofl::rofl:
    අපිටත් වැඩ ති‍යනවනේ..... ඉතින් හැමවෙලාවෙම මෙතන ඉන්නේ නෑ......:dull::dull::dull:

    apita wada nahane ekai baluwe :dull::dull:

    oya club eke Security guard dha:nerd: kattiya yana ena welwal hoyanne hamadama:dull:
    meeta kalin security guardla dakala nadda :dull::dull: nikan wedak balagena yanawa manussayo yanna :rofl:

    ada kattiyama match eka balanawa:yes:

    :yes:

    :cool:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙක් මාර ඩයල් ඉන්නේ... නයෙක් අවාත් දුවගේන අැවිත් මේකේ දානවා.. ගිරවේක් අාවත් මේකේ දානවා... පට්ට පට පට
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    apita wada nahane ekai baluwe :dull::dull:

    meeta kalin security guardla dakala nadda :dull::dull: nikan wedak balagena yanawa manussayo yanna :rofl:

    :cool:
    වැඩි‍ය posts දාලා නැති උනාට multi quote කරන්නත් දන්නවා නේද...... පරණ කෙනෙක්ගේ fake ID එකක්ද කි‍යලත් හිතෙනවා......:rofl::rofl::rofl:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    උඹලට එලකිරි‍ය slow වෙලා වගේ සීන් එකක් නැද්ද බන්......:oo::oo::oo:
    post වැටෙන්න මාර වෙලාවක් ‍යනවනේ......
    :baffled::baffled::baffled:

    මේ ටයිම එකට කට්ටය වැඩි නේ එක නිසා වෙන්න අැති.. උදේ පානදර මන් ඔපිස් අාපු ගමාන් ම මේ ත්රේඩ් එකත් වෙඩි වාගේ පෝස්ට් වැට්න්නේ... හවාස් වෙන්න වෙන්න ස්ලෝ වෙනවාඤඤඤඤ:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙක් මාර ඩයල් ඉන්නේ... නයෙක් අවාත් දුවගේන අැවිත් මේකේ දානවා.. ගිරවේක් අාවත් මේකේ දානවා... පට්ට පට පට
    මමත් දැක්කා බන්..... ඒ ගිරවක් කි‍යලා දාලා තිබුනේ love bird කෙනෙක් නේද.......:rolleyes::rolleyes::rolleyes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    වැඩි‍ය posts දාලා නැති උනාට multi quote කරන්නත් දන්නවා නේද...... පරණ කෙනෙක්ගේ fake ID එකක්ද කි‍යලත් හිතෙනවා......:rofl::rofl::rofl:

    එක තමා අලු්තෙන් එන අය මේ වගේ ත්රේඩ් වලට එනවා අඩුයි.... :P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    meeta kalin security guardla dakala nadda :dull::dull: nikan wedak balagena yanawa manussayo yanna :rofl:

    :cool:
    security guard la dakala thyenawa:Pclub mura karana lady security guard dakka adamayi:baffled:club eke ahinsakyo enne e ayata kadadara karanne ehma nae:frown:
    balaganna wadak thyenwanam elakiri enawadha:baffled:
     
    Status
    Not open for further replies.