එලකිරි Night Club V

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අපිට මෙහෙඅට පට්ට දුමක් දාලා බන්.. ඔක්කොටම මාස්ක් එකක් ගෙන එලියට යන්න කියල ගොව්ර්මෙන්ට් එකෙන් කියලා තියෙන්නේ.. එපා වෙනවා....

    8A3141B3AF75157A3BD2FF1621FCA4.jpg
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :D

    ඔව් බන්....:dull::dull::dull:
    :dull:
    අපිට මෙහෙඅට පට්ට දුමක් දාලා බන්.. ඔක්කොටම මාස්ක් එකක් ගෙන එලියට යන්න කියල ගොව්ර්මෙන්ට් එකෙන් කියලා තියෙන්නේ.. එපා වෙනවා....
    mokkadha e duma wisa ekakdha ban:rolleyes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :dull:

    mokkadha e duma wisa ekakdha ban:rolleyes:

    ඉන්දුනීසියාවේ හුයන්නෝ ගේ කැලෑ ගිනි අරගෙන... ඒ දුම තමා... මේ සැරේ එක සැරයි ලු.. උදේ ඉදන් හස වෙනකන් නිව්ස් වල කියන මසක් දාපිය කියලා... :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පුහුල් හොර කරෙන් දැනේන සින් එකක් ද මන්ද.... :rolleyes:
    :rofl:
    ඔහොම කියන්න එපා .. කෙල්ලෙක් දාගන්න විදින දුකක් ... ;)
    කෙල්ලන්ට පැණි හලන්න විතරක් වෙනම ID එකක් ති‍යාගෙන ඉන්නවා.....මාර ඩ‍යල් තම‍යි මේකෙත් ඉන්නේ......:rofl::rofl::rofl:
    අදත් වැස්සනම් පටන්ගත්තා මල්ලී ........... :(
    මෙහෙට නම් වැස්ස නෑ.....හැබැ‍යි තද වැහි අඳුරක් නම් ති‍යනවා......:baffled::baffled::baffled:
    අපිට මෙහෙඅට පට්ට දුමක් දාලා බන්.. ඔක්කොටම මාස්ක් එකක් ගෙන එලියට යන්න කියල ගොව්ර්මෙන්ට් එකෙන් කියලා තියෙන්නේ.. එපා වෙනවා....

    ඉන්දුනීසියාවේ හුයන්නෝ ගේ කැලෑ ගිනි අරගෙන... ඒ දුම තමා... මේ සැරේ එක සැරයි ලු.. උදේ ඉදන් හස වෙනකන් නිව්ස් වල කියන මසක් දාපිය කියලා... :dull:
    කැලෑවක් ගිනි ගත්තාම එන දුමත් විස‍යිද බන්......:oo::oo::oo:
    rex මල්ලී ,,,
    මම යනවා
    26000ට උණුසුම් සුභපැතුම්

    :):):)
    එල එල.....හැබැ‍යි තවම 26,000 ගහලා නම් නෑ....:D:D:D
    හප්පට අද මගේ 5y ඇනිවසරි එකලු.... :dull:
    එල එල.....සුභ පැතුම් කිව්වා එහෙනම්......:cool::cool::cool:
    අනිත් පැත්තේ එක්කෙනා කිව්වට පස්සේ නේද මතක් උනේ.......
    :rofl::rofl::rofl:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔව් ඔය දුම මනින සින් එක PSI ලු.. මේ සැරේ එක පට්ට වැඩි ලු...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අහ්... ක්ලබ්වරුණී මොකෑ වෙන්නේ

    එයේ ලින්ක් එක කොහොමද? තව එකක් තියෙනවා එකේ ඉන්න දෙන්නම මොඩල් ල.. ලෙස්බි.. එකක් :rofl:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම මේ දැන්
    මගේ මැජික් පොල්ල
    ක්‍රියාත්මක කරලා අංජනමක්
    බැලුවා....ඇග ශීතල වෙලා ගියා
    දැක්ක දේට......
     
    Status
    Not open for further replies.