Mata tawa ekak denaganna ona, Mage 135LS ekata mama petrol 95 tamai gahanne..
samahara bike vela petrol tank eke idan ena bateta podi filter ekak hai karanawa neda. ehema hai karana eka hodaida, ehema karama vasi monada. Danna kenek kiyala denna....
samanya font size eken type kalla prashna ahapan machan. Loku font walin dammama podi screen wala kiyawanna amarui.
quality filter ekak set kalata awlak naha habai eka fast yanakota petrol flow ekata badawadak da, athule kunu hira welada kiyala kalen kaleta balanna ona.
ewagema vacuum diaphragm, eka eka flow sensor thiyana loku japan bike walatatnam hari yanne naha. mama danna tharamin 135LS eke ehema ewa naha.


පොතේ තියෙන 20W-40W එක දාන්නද.....?? GT පෙන්නුව විදිහට, උන්ගේ සයිට් එකේ තියෙන 20W-50W එක දාන්නද.....?? ඔයිල් අරන් යන්නද.....?? සර්විස් එකෙන්ම දාන්නද.....?? මොන ජාතියෙන් දාන්නද....?? 


සති දෙකක් වෙලත් අරන් තවම 380Km.....
කොටියම කාපිය ...... මේක අළුත් එකක්..... ගෙනාව දවසේ ගත්ත ෆොටෝ එකක්...... ගිය සතියට කලින් සතියේ........
