එලකිරි Night Club V

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මට බය මල පැනලා ඉන්න වෙලාවක ඔය කතා ඇදිලා.
    යාළුකුත් නැතිවෙයිද කියලා ..............


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by kolla-sl
    ADO MEKATA POST EKAK DANNA MARA KATTAK KANNA ONANE BAN :(

    ethin uba mekata 4to post karankota thwath meka slow wenwa:rolleyes:

    එහෙම තමයි ඩෝ ක්ලබ්. :rolleyes:
    :yes::yes:
    :):):)
    ඕක ඔය සිංහල කියන ජාතියේ හැටියක්නේ මල්ලී .....
    මටත් පොඩ්ඩක් මල පැන්නා මල්ලී ,,,,,,
    සිරාවටම මල්ලී මුන් ඔක්කොටම දාන්න හොදයි
    මම තමයි ටාගට් එක.
    මට බය මල පැනලා ඉන්න වෙලාවක ඔය කතා ඇදිලා.
    යාළුකුත් නැතිවෙයිද කියලා ..............

    ekane kiyanne:yes:
    aniwa naiwa:D
    ekane mama mukuth kiyanne naththe:cool:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    AFFA EHEMATH DEYAKDA BAN SRRY KOLLA :confused:

    සහෝ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ ,,,:eek::eek:
    එළකිරියේ ඉන්න වැදගත් පුද්ගලයෙක් වශයෙන්
    මීටවඩා වැදගත්ව හැසිරෙන්ඩ ඉගනගන්න................:):)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    balanawa ban:yes: eyeth baluwa:rolleyes:
    elaga match eka balanwadha nadda kiyala hitha hitha enne:dull:
    indiawa ekkane:baffled:
    :):):)
    බලමු බලමු බන් ,,,
    මට නම් 80% විතර ෂුවර් එකක් තියනවා.
    ආසියානු පිච්වල ගැහිල්ල OVEL එකේදී අපට ගහන්න අමාරුයි කියලයි
    මට නම් හිතෙන්නේ.බලමුකෝ
    කොහොමත් ලංකාව මේ CUP එක අරගෙනත් නැහැනේ.
    ඉන්දියාව සමග සම ශුරයෝ නම් උනා ...........
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :):):)
    ඕක ඔය සිංහල කියන ජාතියේ හැටියක්නේ මල්ලී .....
    මටත් පොඩ්ඩක් මල පැන්නා මල්ලී ,,,,,,
    සිරාවටම මල්ලී මුන් ඔක්කොටම දාන්න හොදයි
    මම තමයි ටාගට් එක.
    මට බය මල පැනලා ඉන්න වෙලාවක ඔය කතා ඇදිලා.
    යාළුකුත් නැතිවෙයිද කියලා ..............

    ඔහොම කතා කරන්න එපා පුතේ:D මන් දාපු එක ටැග් එකක් පෙන්නන්න මේ ත්‍රේඩ් එකේ:rolleyes:
     
    Status
    Not open for further replies.