paare dawas dekakma yana trip ekak machan
ඒක නේඉන්නම් බන් අපි ගැන හිතලා ලොක්කා බිලියන ගානක් යට කරලා එයාර්පොට් එකක් හැදුවෙ.. 5000ක් දුන්නා නැග්ගා ගියා..ow macho eka dawasak bus eke giya puduma kattak kawa, mattala to hambanthota 2 hours, hambanthota to matara 4hours, matara to colombo 5hours, kohomada sapa................
ඒක නේඉන්නම් බන් අපි ගැන හිතලා ලොක්කා බිලියන ගානක් යට කරලා එයාර්පොට් එකක් හැදුවෙ.. 5000ක් දුන්නා නැග්ගා ගියා..
ow macho eka dawasak bus eke giya puduma kattak kawa, mattala to hambanthota 2 hours, hambanthota to matara 4hours, matara to colombo 5hours, kohomada sapa................
one welawaka thiyenawada machan?Colombo - Hambanthota direct bus thiyenawa macho, colombo privet bus dipo eke embilipitiya bus gahana section eke thiyenne(No-122).
one welawaka thiyenawada machan?
direct bus eka hambanthota yanna kochchara wela yanawada macho?
ekanam hariyata danne na ban, embiliptiya haraha thama yanne, daily ude 7th 8.30th athra purple colour asok laylend 1k yanwa highlevel eke mama dekala thiyenawa mama.
අපොයි එකත් එහෙමද..ehema yannath thursdayta flight na kohomada ashcharaya.............
ehema yannath thursdayta flight na kohomada ashcharaya.............
ow ban kiyala wadak ne, aduma gane hambanthotatawath kelinma pattah wala idan bus ekak na....
Hambantota haraha yanneඋබලට තෙරෙන්නෙ නැ බන්.. එහෙම තමයි ලොකු ටවුන්.. දැන් බලපන්, London - New York ලොකු නගරනේ, එව්වා අතර බස් යනවද නැනෙ.. ඒත් නැව් යනවා ප්ලේන් යනවා.. ඒ වගේ තමයි Colombo - Hambanthota එව්වා ලොකු නගර බන්, එව්වල බස් යන්නෙ නැ.. යන්නෙ අරෙව්වා තමා.. පුලුවන් නම් ඒවල යමල්ලා බැරිනම් පුලුවන් තැනකට පලයල්ලා.. ඔන්න ක්රමේ..Dala masakiyada balapan, hari haman bus sewayakwath naa..........!!




උබලට තෙරෙන්නෙ නැ බන්.. එහෙම තමයි ලොකු ටවුන්.. දැන් බලපන්, London - New York ලොකු නගරනේ, එව්වා අතර බස් යනවද නැනෙ.. ඒත් නැව් යනවා ප්ලේන් යනවා.. ඒ වගේ තමයි Colombo - Hambanthota එව්වා ලොකු නගර බන්, එව්වල බස් යන්නෙ නැ.. යන්නෙ අරෙව්වා තමා.. පුලුවන් නම් ඒවල යමල්ලා බැරිනම් පුලුවන් තැනකට පලයල්ලා.. ඔන්න ක්රමේ..![]()
what to say...Proud to be a Sri Lanka.මචන් පිටකොටුවෙ ගුනසින්හපුරේ ඇඹිලිපිටිය බස් ගහන තැන තමයි සූරියවැව බස් ගහන්නෙ. ඒකක ගිහින් සූරියවැවින් මීගහජඳුර පාරේ යන්න ඕන,කෝකටත් එහෙට රෑවෙන්න කලින් පලයන්. නැත්නම් ඇඹිලිපිටියට ගිහින් සූරියවැවට ගිහින් මත්තල පලයන්. ගාලු පැත්තෙන් යනවට වැඩිය හුඟක් ඉක්මනට මේ පැත්තෙන් යන්න පුලුවන්.