ශර්ලොක් කියලා මනුස්සයෙක් හිටියෙ නැහැ ඔය ඩොයිල් මහත්තයාගෙ බඩු වෙන්න ඔන එ එ අවස්තාව නිරුපනය වෙන විදියට හදපු ඩොක්ට වොට්සන්ගෙ චරිතය තමයි ඩොයිල් මහත්තයාගෙ චරිතය හොම්ස් කියන්න සදහටම ජිවමාන වෙන විදියට මවපු චරිතයක් විතරයි![]()

මචං බන්ටු ඇත්තට ම ෂර්ලොක් හෝල්ම්ස් මහත්මයෙක් හිටියේ නෑ නේද?
ඔය ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ රචනයක් නේද?
මම නම් දන්න තරමින් ෂර්ලොක් හෝල්ම්ස් කෙනෙක් ඉදලා නෑ...නමුත් බේකර් වීදියේ ඔය තැන නම් තියනවා..........
මොනව වුනත් ශ්‍රීමත් ආතර් ඔය චරිතය මවපු හැටි සහ අපරාධ/රහස් විමර්ශනයේ දී ෂර්ලොක් දෙන සහේතුක හේතු නම්, තව භද්‍ර කල්පයක් වුනත් පාඨකයන් ඇද බැද තබාවි!!!
+8 ශිර්ෂප්‍රණාමිතව

man godak asai ෂර්ලොක් හෝල්ම්ස් books kiyawanna. eke tiyena characters walata godak asai. itin bantu aiyata godak stuti me photos dammata.
man 4tos okkoma save kara gannawa..
thanks a lot again ..![]()