කොහේ යන්නද!

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
----------------------------------------------------------------
ඒ සොඳුරු අතීතය කොහේ ගියාදෝ
බොඳ වී ගිහින් ඒ හැම දෙයක්ම
ඒ ආ මග කියු දේ නැගේ මා මතකයට
ඕනෑකමින් සිටින්නම් යොමා ඒ සිත
සියල්ලන්ට වඩා ඉදිරියෙනි අපි, ඒත් අද
දැනේවි ශෝඛයක් අද ඒ ගැන සිතන විට
කොහේ සිටියත් කෙසේ සිටියත්
සෙනෙහෙ දක්වමි
මියෙන තුරා මම
අමතක නොකරමි මියෙන තුරා මම

මා සිටි මා ගිය සැමතැනම
මගේ යහළුවන් පිළිගත්තේය නමස්කාර කොට
වසන්තයේ අවසාන කාලයේ කෙතරම් කඳුළු සැලුවේද
කෙතරම් දුක් වුනේද මම

දැන් මට දහවලත් රැය වගේ අඳුරුයි

සෙවනැල්ල පමණයි එදත් මගේ යහළුවා
සෙවනැල්ල පමණයි අදත් මගේ යහළුවා

හෙටත් මේ සෙල්ලමේ මම හිටියත් නැතත්
සදාකල්ම අහසේ තරු රැඳී තියේවි
මාව, ඔයාල අමතක කරයි, එයාලත් අමතක කරයි
ඒත් මම හැමදාමත් හැමෝගෙමයි
මෙහි තියේවි මගේ මතකයන් හැමදාමත්
මෙය හැරදමා කොහේ යන්නද

කැමති වෙලාවක අමතන්න මා
මම සිටිමි එතැන මා සැමදා සිටි තැනම
මගේ ජීවිතයත් මරණයත් මෙතැනමය
මෙය හැරදමා කොහේ යන්නද

දිවි ගෙවන්නෙත් මෙතැනමය
මිය යන්නෙත් මෙතැනමය
මෙය හැරදමා කොහේ යන්නද

ස්තූතියි. ගොඩාක් ස්තූතියි. Thank You,
දැන් තියෙන්නෙ විවේක කාලය. Interval
මේ විවේකය වෙන්න පුළුවන් විනාඩි පහළවක්, පය පහළවක්, නැත්තන් මාස පහළවක්

ඒත් කවටයාගේ රඟ දැක්වීම අවසන් උනේ නෑ තවමත්
යන්න එපා

මගේ රඟ දැක්වීම අවසන් උනේ නෑ තවමත් යන්න එපා,
අනේ යන්න එපා

කොහේ යන්නද

නිශ්චිතවම අවසානය නොවේ!
----------------------------------------------------------------

Mere Naam Joker චිත්‍රපටයේ ජීනා යහා ගීයේ සරල පරිවර්ථනයකි.
1.gif

යූ ටියුබ් වීඩියෝව
චිත්‍රපටයේ අවසාන ජවනිකාව වේ.
1.gif

මෙය චිත්‍රපටයේ අවසාන ජවනිකාවේ පරිවර්ථනයකි.

---------------------------------------------------------

Last edited:

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කොහේ සිටියත් කෙසේ සිටියත්
    සෙනෙහෙ දක්වමි මියෙන තුරා මම
    අමතක නොකරමි මියෙන තුරා මම
    nice
    TFS
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    හ්ම්ම්..ගොඩක් ලස්සනයි..:D

    මේක කියෙව්වම Friendship ගැන කියන්න දෙයක් මතක් උනා. හැබැයි මේ සින්දුවට සහ ෆිල්ම් එකට ඒක අදාලද කියන්න නම් දන්නේ නෑ. නිකම් මතක් උනා මේ ත්‍රෙඩ් එකේ මුලින් දාල තියන කවිය දැක්කම.

    සමහර වෙලාවට යාලුවන්ගේ අතින් වැරදි වෙනවා..වැරදි වලට සමාව දෙන්න පුළුවන් නම් වගේම තමන්ගෙන් වරදක් උනාම සමාව ඉල්ලන්න තරම් නිහතමානී වෙන්න පුළුවන් නම් ඒක ගොඩක්ම වටිනවා...මොකද කිව්වොත් ඒකෙන් යාළුකම කවදාවත් නැතිවෙන්නේ නැති නිසා.

    පූස්;15163013 said:

    දැනේවි ශෝඛයක් අද ඒ ගැන සිතන විට
    කොහේ සිටියත් කෙසේ සිටියත්
    සෙනෙහෙ දක්වමි
    මියෙන තුරා මම
    අමතක නොකරමි මියෙන තුරා මම

    අපි කොහේ හිටියත් අපිට හොද යාලුවෝ අමතක කරන්න බෑ වගේම අමතක වෙන්නේ නෑ.
    එත් යාලුවෝ නැති උනාට පස්සේ දුක් වෙනවට වඩා ඉන්න යාලුවෝ රැකගන්න එක තමයි වටින්නේ..
    .

    පූස්;15163013 said:
    සෙවනැල්ල පමණයි එදත් මගේ යහළුවා
    සෙවනැල්ල පමණයි අදත් මගේ යහළුවා

    සෙවනැල්ලත් අපිව අතැරලා යනවා..මොකද සෙවනැල්ල යහළුවෙක් වෙන්නේ දවාලට විතරයි..හැම වෙලාවේම ඉන්න යාලුවෝ තමයි වටින්නේ..ඒ නිසා සෙවනැල්ල යාලුවෙක් වෙන්න බෑ..
    :no:
    හැම වෙලාවකම ඉන්න යාලුවෝ මතක් කරලා බැලුවොත් අපිට තේරුම් යයි සෙවනැල්ලට වඩා ඒ යාලුවෝ කොච්චර වටිනවද කියල..:yes:

    ගොඩාක් හොද නිර්මාණයක්..
    :yes:

    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හ්ම්ම්..ගොඩක් ලස්සනයි..:D

    මේක කියෙව්වම Friendship ගැන කියන්න දෙයක් මතක් උනා. හැබැයි මේ සින්දුවට සහ ෆිල්ම් එකට ඒක අදාලද කියන්න නම් දන්නේ නෑ. නිකම් මතක් උනා මේ ත්‍රෙඩ් එකේ මුලින් දාල තියන කවිය දැක්කම.

    සමහර වෙලාවට යාලුවන්ගේ අතින් වැරදි වෙනවා..වැරදි වලට සමාව දෙන්න පුළුවන් නම් වගේම තමන්ගෙන් වරදක් උනාම සමාව ඉල්ලන්න තරම් නිහතමානී වෙන්න පුළුවන් නම් ඒක ගොඩක්ම වටිනවා...මොකද කිව්වොත් ඒකෙන් යාළුකම කවදාවත් නැතිවෙන්නේ නැති නිසා.

    අපි කොහේ හිටියත් අපිට හොද යාලුවෝ අමතක කරන්න බෑ වගේම අමතක වෙන්නේ නෑ.
    එත් යාලුවෝ නැති උනාට පස්සේ දුක් වෙනවට වඩා ඉන්න යාලුවෝ රැකගන්න එක තමයි වටින්නේ..
    .

    සෙවනැල්ලත් අපිව අතැරලා යනවා..මොකද සෙවනැල්ල යහළුවෙක් වෙන්නේ දවාලට විතරයි..හැම වෙලාවේම ඉන්න යාලුවෝ තමයි වටින්නේ..ඒ නිසා සෙවනැල්ල යාලුවෙක් වෙන්න බෑ..
    :no:
    හැම වෙලාවකම ඉන්න යාලුවෝ මතක් කරලා බැලුවොත් අපිට තේරුම් යයි සෙවනැල්ලට වඩා ඒ යාලුවෝ කොච්චර වටිනවද කියල..:yes:

    ගොඩාක් හොද නිර්මාණයක්..
    :yes:

    11.gif

    ekata dan FB eka thina nisa hodai :rofl:

    best-friend.jpg
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ow ithin fb eke nm godak welawata 24*7 yaluwo innawa ne..:P:yes::rofl::rofl:

    :P :no: ehema neme sch kale yaluwo set eka miss nowi thiya ganna eka watinawa
    api nam get together ,cricket match wage organize kara ganna wadeth fb a/l kale hadapu group eken karanne :rolleyes:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    :P :no: ehema neme sch kale yaluwo set eka miss nowi thiya ganna eka watinawa
    api nam get together ,cricket match wage organize kara ganna wadeth fb a/l kale hadapu group eken karanne :rolleyes:

    Ow eka nam aththa..:yes:apeth lagadi scl event ekak thibba..ekata kattiya godak set karaganna puluwan une fb nisa thama..hamoma fb inna nisa wade lesi una kattiyawa contct karagannakota...:D:D