කවි නොවන මගෙ පද 2 - පමාවට නැ දුකක්
ආවනම් වසන්තය නිසි කලට
නැහැ දුකක් නෙව අද වගේ
ආ නමුත් පමවී
විදගනිමු ඒ සුවද
අද හමු උනා විලස
බර උනත් පලවැලින් අතු පතර
ආවනම් වසන්තය නිසි කලට
නැහැ දුකක් නෙව අද වගේ
ආ නමුත් පමවී
විදගනිමු ඒ සුවද
අද හමු උනා විලස
බර උනත් පලවැලින් අතු පතර







