කවි නොවන මගෙ පද 2 - පමාවට නැ දුකක්

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කවි නොවන මගෙ පද 2 - පමාවට නැ දුකක්

    ආවනම් වසන්තය නිසි කලට
    නැහැ දුකක් නෙව අද වගේ
    ආ නමුත් පමවී
    විදගනිමු ඒ සුවද
    අද හමු උනා විලස
    බර උනත් පලවැලින් අතු පතර
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Facebook-Like-Button.jpg


    REP11+ ;)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මටත් ඉස්සරහට මෙහෙම කියන්න වෙයිද දන් නෑ :baffled::baffled::baffled:
    ලස්සනයි අයියේ ...... :yes::yes::yes:
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ආවනම් වසන්තය නිසි කලට
    නැහැ දුකක් නෙව අද වගේ
    ආ නමුත් පමවී
    විදගනිමු ඒ සුවද
    අද හමු උනා විලස
    බර උනත් පලවැලින් අතු පතර

    same here bro:(
    u knw wht i mean:P