එලකිරි Night Club V

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:P:P:P

පප්පේ.....මට pdf 3ක ති‍යන විස්තර කපලා කොටලා අරගෙන අලුත් pdf එකක් හදාගන්න ඕනේ......
වැඩේ කරගන්න ලේසි විදි‍යක් කි‍යපන්කෝ.......
:rolleyes::rolleyes::rolleyes:

adobe reader වලින් පුලුවන් නෙ:rolleyes:
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    2m84ck9.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    office walin karanna puluwan neda
    කොහොමද........:oo::oo::oo:
    adobe reader වලින් පුලුවන් නෙ:rolleyes:
    ඒකෙන් කැපිලි කෙටිලි බෑනේ බන්......:baffled::baffled::baffled:

    pdf එකක් word document එකකට convert කරගන්න පුලුවන් software එකක් ති‍යනවා නේද..... ඒකේ නම දන්නවද.....
    :rolleyes::rolleyes::rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කොහොමද........:oo::oo::oo:

    ඒකෙන් කැපිලි කෙටිලි බෑනේ බන්......:baffled::baffled::baffled:

    pdf එකක් word document එකකට convert කරගන්න පුලුවන් software එකක් ති‍යනවා නේද..... ඒකේ නම දන්නවද.....
    :rolleyes::rolleyes::rolleyes:

    pdf eke thiyena ewwa copy karanna puluwanda??
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒකෙන් කැපිලි කෙටිලි බෑනේ බන්......:baffled::baffled::baffled:

    pdf එකක් word document එකකට convert කරගන්න පුලුවන් software එකක් ති‍යනවා නේද..... ඒකේ නම දන්නවද.....
    :rolleyes::rolleyes::rolleyes:[/QUOTE]

    මම දන්නෙ නැ බන්:sorry: නෙට් එකෙ තියෙනවා adobe වලින් ඔපන් කරලා word එකක් විදියට සේව් කරන්න පුලුවන් කියලා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    pdf eke thiyena ewwa copy karanna puluwanda??
    බෑ බන්.....:dull::dull::dull:
    :oo::oo::oo:
    acrobat දාගනින්... nitro pdf වගේ එකකුත් තියෙනවා.. නැත්නම් පොඩි ටුල් තියෙනවා කන්වර්ට් කරන්න...

    මම දන්නෙ නැ බන්:sorry: නෙට් එකෙ තියෙනවා adobe වලින් ඔපන් කරලා word එකක් විදියට සේව් කරන්න පුලුවන් කියලා

    මේ දෙකෙන් කෝකද හරි‍යටම හරි‍යන්නේ......adobeද නැත්තම් acrobatද.......:oo::oo::oo:

    මම දැනට පාවිච්චි කරන්නේ foxit reader එක..... ඒකෙන් නම් බෑ වගේ.....
    :baffled::baffled::baffled:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බෑ බන්.....:dull::dull::dull:

    :oo::oo::oo:

    මේ දෙකෙන් කෝකද හරි‍යටම හරි‍යන්නේ......adobeද නැත්තම් acrobatද.......:oo::oo::oo:

    මම දැනට පාවිච්චි කරන්නේ foxit reader එක..... ඒකෙන් නම් බෑ වගේ.....
    :baffled::baffled::baffled:

    :angry: acrobat ekath adobe thamai Adobe Acrobat X Pro oka da ganin.. wada godak karanna puluwan.. wade easy...
     
    • Like
    Reactions: Rex921

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :P:P:P

    පප්පේ.....මට pdf 3ක ති‍යන විස්තර කපලා කොටලා අරගෙන අලුත් pdf එකක් හදාගන්න ඕනේ......
    වැඩේ කරගන්න ලේසි විදි‍යක් කි‍යපන්කෝ.......
    :rolleyes::rolleyes::rolleyes:

    Adobe reader XI දාගනින්. දවස් 30 ට්‍රයල් දෙනවා.. එකෙන් පුළුවන් PDF word වලට හරවන් , ඕනේ ටික හදාගෙන අයෙත් PDF වලට දාපන්
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    angry6wn.gif
    බස් එකේදී එකෙක් කියපි මම සිංහල කතා කරන්නේ දෙමල එක්කෙනෙක් සිංහල කතා කරනවා වගේ කියල... මට බස් එකෙන් පනින්න හිතුන.. තුක් නොදකින්
     
    Status
    Not open for further replies.