Cool Ebay Gadgets II

Status
Not open for further replies.

killershan

Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    අද මේක ආවා බන්.. දවස් 8න් ගෙදර තායිලන්තෙ ඉදලා තායි පෝස්ට් එකේ :yes:
    http://www.ebay.com/itm/181138507538?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    6qbu.jpg
    Machan meka elada ?? :cool:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මචංලා කෑම ජාති ​එහෙම ගෙන්නපු අය ඉන්නවද... මං නං හරි ආසයි මෙන්න මේ ජුජුස් එකට මෙන්න මේක ගන්න පුලුවන් ලින්ක් එකක් හොයල දෙන්න යාලුවනේ... මට හොයාගන්න බැරි උනා නේ..

    $(KGrHqZ,!nwE9ew4OQy!BPg4Zkkq7g~~60_12.JPG

    තව මචං අර ඉස්සර රට ඉදන් එන අය ගේනව නේද රටකජු එකක් අර සීනි ඈට වගේ ඒව දාල අන්න ඒකට කියන නම මොකක්ද දන්නෑ නේ.. දන්න කෙනෙක් ඉන්නවං කියන්න බලන්න .. ඊබේ ලින්ක් එකක් දෙන්න පුලුවන්නං ගොඩාක් හොදයි...

    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request

    me nam gummy bears:love::love:
    choko gennala tiyenava uk walin.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    me nam gummy bears:love::love:
    choko gennala tiyenava uk walin.

    මචං ගෙන්නපුවල ලින්ක් හරි සෙලර්ව හරි දෙන්න පුලුවන්ද ... ජුජුස් එක තමයි වැදගත්... හොයල දියංකෝ පොඩ්ඩක් බලල
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request

    මචං ගෙන්නපුවල ලින්ක් හරි සෙලර්ව හරි දෙන්න පුලුවන්ද ... ජුජුස් එක තමයි වැදගත්... හොයල දියංකෝ පොඩ්ඩක් බලල
    Code:
    http://myworld.ebay.com/gotcandy
    sorry UK nemei US :P
    1FSq3.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    6qbu.jpg

    HIKZZZZ 2NR CROSS STREET EKE 275 NE BAN OKA MAMADAN 9YRS USE KARANAWA HA AH AHAHA

    ලොක්ක උඹෙ කොන්ඩෙ ස්ට්‍රේට් කරලද තියෙන්නෙ?
    පොඩ්ඩක් විස්තර කියපං සයිඩ් ඉෆෙක්ට්ස් එහෙම කොහොමද?
    තාම කොණ්ඩෙ තියනවද? පැහැලද? :rofl:
     
    Status
    Not open for further replies.