මොකද හිතෙන්නේ ikman.lk ගැන?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    මොකද හිතෙන්නේ ikman.lk ගැන?

    මොකද හිතෙන්නේ ikman.lk ගැන සහ උංගේ strategy 1 ගැන ...
    මුං සෑහෙන්න වියදම් කරලා advertise කරලා... අපිට අපේ adds free දාන්න දෙන්නේ මොකක් නිසා කියලද හිතෙන්නේ? :rolleyes:

    මටනම් ඉස්සර හිතුනේ මුං famous උනාට පස්සේ add දාන එවුන්ට pay කරන්න වෙයි කියලා... ඒත් තාමත් මුං free add දාන්න දෙනවනේ.....

    office වලට බලෙන් add දාන්න කියලත් call කර කර කියනවා...

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    8.gif
    8.gif

    මාත් හිතුවේ පටන් ගත්ත කාලේ Free දීලා
    ඊට පස්සේ ගාන කපා ගන්න සීන් එකක් වෙයි කියලා
    කොහොමත් තව අවු 5ක් වත් free දෙයි..
    මිනිස්සුන්ට නැතිවම බැරි ගානට ප්‍රොමෝට් උනාම මුන් වැඩේ පටන් ගයි..

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    ජන්තු අයියා;15165366 said:
    නියම සයිට් එක බං..මම ගොඩක් දේවල් විකුණලා තියෙනවා ඕකේ දාලා..

    ow math wikunala saha aran tiyanawa sure na mun passe add danna salli ganiy da kiyala :baffled: ehema unot podi podi items wikunanna ba :baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl

    8.gif
    8.gif

    මාත් හිතුවේ පටන් ගත්ත කාලේ Free දීලා
    ඊට පස්සේ ගාන කපා ගන්න සීන් එකක් වෙයි කියලා
    කොහොමත් තව අවු 5ක් වත් free දෙයි..
    මිනිස්සුන්ට නැතිවම බැරි ගානට ප්‍රොමෝට් උනාම මුන් වැඩේ පටන් ගයි..

    math ohoma tamai hitanne, e kale weddi tharageta tawa free site 1k awanam hari ;) Ikman2.lk :P
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    supiri site eka. dan baduth deel karanawa
    O M G...:confused: mama eka nam dannaha Machan But
    නියම සයිට් එක. මම ගොඩක් දේවල් ඕකේ දාලා විකුණලා තියෙනවා.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ow math wikunala saha aran tiyanawa sure na mun passe add danna salli ganiy da kiyala :baffled: ehema unot podi podi items wikunanna ba :baffled:

    තැටිය රත් වෙලා තියෙනවා වෙලාවේ උපරිම රොටි ටික පුච්ච ගන්න ඕනේ මචෝ.කොයි කාලයක් නිකන් දෙයිද දන්නේ නෑ...මගේ පරණ බයික් එක වික්කෙත් මේක දාලා..දවස් දෙකෙන් වික්කා..ගත්තු බයික් එකත් මේකෙන් දැකලා ගත්තේ..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    ජන්තු අයියා;15165591 said:

    තැටිය රත් වෙලා තියෙනවා වෙලාවේ උපරිම රොටි ටික පුච්ච ගන්න ඕනේ මචෝ.කොයි කාලයක් නිකන් දෙයිද දන්නේ නෑ...මගේ පරණ බයික් එක වික්කෙත් මේක දාලා..දවස් දෙකෙන් වික්කා..ගත්තු බයික් එකත් මේකෙන් දැකලා ගත්තේ..

    eka nam aththa :D salli gattot podi podi item wikunana ewunta tamai padu :D
    sometimes ung plans dei nitarama add dana ewunta labeta ;)