මචංලා කෑම ජාති එහෙම ගෙන්නපු අය ඉන්නවද... මං නං හරි ආසයි මෙන්න මේ ජුජුස් එකට මෙන්න මේක ගන්න පුලුවන් ලින්ක් එකක් හොයල දෙන්න යාලුවනේ... මට හොයාගන්න බැරි උනා නේ..
![]()
තව මචං අර ඉස්සර රට ඉදන් එන අය ගේනව නේද රටකජු එකක් අර සීනි ඈට වගේ ඒව දාල අන්න ඒකට කියන නම මොකක්ද දන්නෑ නේ.. දන්න කෙනෙක් ඉන්නවං කියන්න බලන්න .. ඊබේ ලින්ක් එකක් දෙන්න පුලුවන්නං ගොඩාක් හොදයි...

රෝයල් මේල් වලින් uk ඉඳලා පාර්සල් 1ක් එන්න කොච්චර කල යනවද මචන්ලා

ඔහොම හැදුවෙ නෑ... ඔහොම හැදුවම නිකන් ගොන් පාටයිපැටියා;15165234 said:
දැං උඹෙ කොන්ඩෙ මේ වගේද?![]()

Machnla danna wanam kiyahanko, ebay eken PC Mother Board Ekak gennuwoth tax ehema wadinawada. mata AMD M/B ekak ganna ona welathiyenawa
4-14 days walin wage enawaරෝයල් මේල් වලින් uk ඉඳලා පාර්සල් 1ක් එන්න කොච්චර කල යනවද මචන්ලා

owa issara cargills eke nam thibba dan hoyannath naNaddddddoo

මචංලා කෑම ජාති එහෙම ගෙන්නපු අය ඉන්නවද... මං නං හරි ආසයි මෙන්න මේ ජුජුස් එකට මෙන්න මේක ගන්න පුලුවන් ලින්ක් එකක් හොයල දෙන්න යාලුවනේ... මට හොයාගන්න බැරි උනා නේ..
![]()
තව මචං අර ඉස්සර රට ඉදන් එන අය ගේනව නේද රටකජු එකක් අර සීනි ඈට වගේ ඒව දාල අන්න ඒකට කියන නම මොකක්ද දන්නෑ නේ.. දන්න කෙනෙක් ඉන්නවං කියන්න බලන්න .. ඊබේ ලින්ක් එකක් දෙන්න පුලුවන්නං ගොඩාක් හොදයි...
ඔහොම හැදුවෙ නෑ... ඔහොම හැදුවම නිකන් ගොන් පාටයි
හැබයි එහෙම හදන්න පුලුවන්... මම පොඩ්ඩක් ඉස්සරහ විතරයි ඉස්සුවෙ![]()

පැටියා;15167182 said:ඒ මචං ජෙල් නානවා වගේ ඕකෙන් ගොඩක් උලන්න ඕනෙද උස්සගන්න?
මට පොඩි ආසාවක් ආවා චයිනීස් එවුංගෙ වගේ කොණ්ඩෙ හදාගන්න![]()

Balamu munge uththara....

මචං ගෙන්නපුවල ලින්ක් හරි සෙලර්ව හරි දෙන්න පුලුවන්ද ... ජුජුස් එක තමයි වැදගත්... හොයල දියංකෝ පොඩ්ඩක් බලල
kawda yakooo mea thd eka Saloon ekak kare ?