Cool Ebay Gadgets II

Status
Not open for further replies.

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    රෝයල් මේල් වලින් uk ඉඳලා පාර්සල් 1ක් එන්න කොච්චර කල යනවද මචන්ලා
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මචංලා කෑම ජාති ​එහෙම ගෙන්නපු අය ඉන්නවද... මං නං හරි ආසයි මෙන්න මේ ජුජුස් එකට මෙන්න මේක ගන්න පුලුවන් ලින්ක් එකක් හොයල දෙන්න යාලුවනේ... මට හොයාගන්න බැරි උනා නේ..

    $(KGrHqZ,!nwE9ew4OQy!BPg4Zkkq7g~~60_12.JPG

    තව මචං අර ඉස්සර රට ඉදන් එන අය ගේනව නේද රටකජු එකක් අර සීනි ඈට වගේ ඒව දාල අන්න ඒකට කියන නම මොකක්ද දන්නෑ නේ.. දන්න කෙනෙක් ඉන්නවං කියන්න බලන්න .. ඊබේ ලින්ක් එකක් දෙන්න පුලුවන්නං ගොඩාක් හොදයි...

    Naddddddoo
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0

    කෑම ජාති ගේන එක අපරාදේ මචන් මීයෝ කනවා ඕවා පෙරගෙන. ඊට පස්සේ සමහරක් මීයෝ කාපුවා පැක් කරලා මිනිස්සුන්ට දෙනවා. උන් දන්නේ නැතුව ගෙවල් වල ගෙනිහින් කනවා. සුවඳ එලියට නොයෙන්න පාර්සල් කරන්න කියන්න
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;15165234 said:

    දැං උඹෙ කොන්ඩෙ මේ වගේද? :oo:
    ඔහොම හැදුවෙ නෑ... ඔහොම හැදුවම නිකන් ගොන් පාටයි :baffled:
    හැබයි එහෙම හදන්න පුලුවන්... මම පොඩ්ඩක් ඉස්සරහ විතරයි ඉස්සුවෙ :yes:
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මචංලා කෑම ජාති ​එහෙම ගෙන්නපු අය ඉන්නවද... මං නං හරි ආසයි මෙන්න මේ ජුජුස් එකට මෙන්න මේක ගන්න පුලුවන් ලින්ක් එකක් හොයල දෙන්න යාලුවනේ... මට හොයාගන්න බැරි උනා නේ..

    $(KGrHqZ,!nwE9ew4OQy!BPg4Zkkq7g~~60_12.JPG

    තව මචං අර ඉස්සර රට ඉදන් එන අය ගේනව නේද රටකජු එකක් අර සීනි ඈට වගේ ඒව දාල අන්න ඒකට කියන නම මොකක්ද දන්නෑ නේ.. දන්න කෙනෙක් ඉන්නවං කියන්න බලන්න .. ඊබේ ලින්ක් එකක් දෙන්න පුලුවන්නං ගොඩාක් හොදයි...

    mewa balahan

    http://www.ebay.com/itm/YUPI-GUMMY-CANDIES-BABY-BEARS-VIT-C-REAL-FRUIT-JUICE-120-G-/251291887450?pt=LH_DefaultDomain_0&hash=item3a8229e75a

    http://www.ebay.com/itm/Gummy-Vites-275-count-Lil-Critters-Children-Multi-Vitamin-Gummies-Gummy-Bears-/251287766623?pt=LH_DefaultDomain_0&hash=item3a81eb065f
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔහොම හැදුවෙ නෑ... ඔහොම හැදුවම නිකන් ගොන් පාටයි :baffled:
    හැබයි එහෙම හදන්න පුලුවන්... මම පොඩ්ඩක් ඉස්සරහ විතරයි ඉස්සුවෙ :yes:

    ඒ මචං ජෙල් නානවා වගේ ඕකෙන් ගොඩක් උලන්න ඕනෙද උස්සගන්න?
    මට පොඩි ආසාවක් ආවා චයිනීස් එවුංගෙ වගේ කොණ්ඩෙ හදාගන්න :P
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    පැටියා;15167182 said:
    ඒ මචං ජෙල් නානවා වගේ ඕකෙන් ගොඩක් උලන්න ඕනෙද උස්සගන්න?
    මට පොඩි ආසාවක් ආවා චයිනීස් එවුංගෙ වගේ කොණ්ඩෙ හදාගන්න :P

    Anna hoda prashnayak ahuwe ban...:yes::yes: Balamu munge uththara....:cool::cool::cool:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113

    මචං ගෙන්නපුවල ලින්ක් හරි සෙලර්ව හරි දෙන්න පුලුවන්ද ... ජුජුස් එක තමයි වැදගත්... හොයල දියංකෝ පොඩ්ඩක් බලල

    උබට පිස්සුද බං මෙහෙන් ගනින් ODEL (Alexandra place) එකෙ තියනවා ඕනේ තරම්
     
    Status
    Not open for further replies.