මහත්වරුන්ගේ ක්‍රීඩාවේ සැබෑ මහත්වරු අපිය&

numeric

Member
Jun 7, 2010
1,467
602
0
මහත්වරුන්ගේ ක්‍රීඩාවේ සැබෑ මහත්වරු අපිය&

ටිකක් වෙනස් දෙයක් හා බොහෝ දෙනෙකුගේ ඇස නොගැටුන දෙයක් ගැන කතා කරන්න හිතුන!!අපි නිතරම කතා කරන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන පමණි,මොකද ඒ අය හැමදාමත් අපේ හදවත් වල සිටින වීරයන් නිසාය!!එය කවදාවත් වෙනස් නොවෙන දෙයකි!!එත් අද කතා කරන්නේ වැඩි කතා බහට ලක් නොවුණු පිටියෙන් එපිට සිට ලක් මාතාව බබලවන සැබෑම මහත්වරු දෙදෙනෙක් ගැනයි!!

rm2g.jpg



රන්ජන් මඩුගල්ල

2izv.jpg


රොෂාන් මහානාම

මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ආරම්භය එංගලන්තයේ සිදු උවත් අද මහත්වරුන්ගේ ක්‍රීඩාවේ සැබෑම මහත්වරු අපි බව ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කෞන්සිලයද පිළිගෙන ඇත!!ඊට හොදම සාක්ෂිය තමයි අනෙකුත් සියලු රාජ්‍යයන් අභිබවා අපේ ලංකාවෙන් මේ වනවිට ජ්‍යාත්‍යන්තර තරග තීරක වරු දෙදෙනෙක්ම(රන්ජන් මඩුගල්ල,රොෂාන් මහානාම)බිහි වීමයි!!දැනට සිටින්නේ ජ්‍යාත්‍යන්තර තරග තීරක වරු 7 දෙනෙක් පමණි,ඉන් දෙදෙනෙක්ම ලාංකිකයෝ වෙති!!!ඒ වගේම දැනට ලෝකේ ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් තරග ආකෘති තුනේම (එක්දින,ටෙස්ට්,විස්සයි-විස්ස)වැඩිම තරග සංක්‍යාවක් තරග තීරක ලෙස කටයුතු කර ඇත්තේ රන්ජන් මඩුගල්ල මහතාය!!!

yqpu.jpg


0wkn.jpg


vgys.jpg
xoie.jpg


aa0q.jpg
g445.jpg


ඒ වගේම වසරේ හොදම ජ්‍යාත්‍යන්තර විනිසුරු ලෙස උපහාර ලැබූ කුමාර් ධර්මසේන විනිසුරු තුමාවද අපට අමතක කල නොහැක!!
21c0.jpg


yjkw.jpg



මෙතරම් මහත්හොරු වූ හා ක්‍රිකට් තමන්ගේ අල්ලේ නටවන්නට සිහින මවන ඉන්දියාවටවත් අපි හා සම වීමට නොහැකි විය!!


අප රට තව තවත් ලෝකය තුල බබළවමින් ලාංකීය නම ඉදිරියට ගෙන යාමට ඔබ තිදෙනාටත් අපේ ක්‍රිකට් කණ්‌ඩායමටත් ශක්තිය
හා වාසනාව ලැබේවා!!
sri-lanka-cricket-logo.jpg

 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අප රට තව තවත් ලෝකය තුල බබළවමින් ලාංකීය නම ඉදිරියට ගෙන යාමට ඔබ තිදෙනාටත් අපේ ක්‍රිකට් කණ්‌ඩායමටත් ශක්තිය
    හා වාසනාව ලැබේවා!!

    3+