mata ithin me wadeta bokkenma godak help kala anju.r & Xeroxeen yaluwo denna..card 1 enakan ewasanna wenawa..sathi 2k hoo eeta adu gaanak yanawa kiwwa...
මචො, PayPal හදාගත්තොත් අපිටත් කියන්න, මට සම්පත් මගුල එපා වෙලා දැන් HNB එකෙන් Card එකක් ගත්තෙ,
HNB එකෙ ෆට්ට වැඩ ටිකක් තියෙන්වා, E-Banking තියෙන නිසා online Balance එක බලා ගන්න, Reload දාගන්න, Android app, USSD Codes, SMS banking , හැම Transaction එකක්ම PDF එකක් එනවා Mail එකට,
පට්ට ලේස්යි වැඩ ටික, ඒත් HNB එක මට දිරවන්නෙ නැ බං,


පුටේ,
ඩෙබිට් කාර්ඩ් වලින් ක්‍රෙඩිට් කාඩ් වලින් කරන දේ කරන්න එපා. ඩිස්පියුට් ප්‍රශ්න ආවෝත් සෑහෙන්න ආමාරුයි ඩෙබිට් කාඩ් වල.