EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතිං ක්ක්ළණි, හෝහපුටුවණි......
    අද වෙඩිමක්.........ඒලෙවල් ක්ලාස් එකේ අන්තිම එකා බැස්දා.....
    3.30 ට ආවේ........
    ආතල් මිස් වී ඇත...............:(:dull::dull:
    කෝ අපිට කේක් ? :P
     
    kingdewi

    Well-known member
  • කින් කෝට් කරලා....:baffled:

    කිංතුමෝ! පෝස්ට් එක එඩිට් කරපියෝ!

    jack-nicholson-gif-8.gif
     
    kingdewi

    Well-known member
  • ඉතිං ක්ක්ළණි, හෝහපුටුවණි......
    අද වෙඩිමක්.........ඒලෙවල් ක්ලාස් එකේ අන්තිම එකා බැස්දා.....
    3.30 ට ආවේ........
    ආතල් මිස් වී ඇත...............:(:dull::dull:

    වෙඩිමක් බව පෙනේ
    කුකුළා ක්ක්ලා වී බැස්ද නිසා :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නිල් කැට දෙකක් නෙහ්..
    මේ දවස් වල ගෙවුඩ හෙම විසිකරනවා ඇති නේ ..දලන් කෑලි හෙම :rofl:
    ඔව් ඔව් අල්ලපු වතු වලට :yes:
    ඉතිං ක්ක්ළණි, හෝහපුටුවණි......
    අද වෙඩිමක්.........ඒලෙවල් ක්ලාස් එකේ අන්තිම එකා බැස්දා.....
    3.30 ට ආවේ........
    ආතල් මිස් වී ඇත...............:(:dull::dull:

    උ තමයි බන් හරි වයසට බැදලා තියෙන්නේ , අපේ කාලය අපරාදේ :P
    කෝ අපිට කේක් ? :P
    :P දැන් කේක් දෙන්නේ බන් , සමහර වෙඩින් වල බුෆේ එකට පෝලිමේ ඉන්නකොටනේ..... ෆට්ටයි බන්
     
    kingdewi

    Well-known member
  • ඔව් ඔව් අල්ලපු වතු වලට :yes:

    උ තමයි බන් හරි වයසට බැදලා තියෙන්නේ , අපේ කාලය අපරාදේ :P

    :P දැන් කේක් දෙන්නේ බන් , සමහර වෙඩින් වල බුෆේ එකට පෝලිමේ ඉන්නකොටනේ..... ෆට්ටයි බන්

    සිරාවට ...:cool::cool::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දම්පතීන්ගේ දෙටු පුත් , දම්පතීන්ගේ දෙටු දියණිය , පානිග්‍රහසංඛ්‍යාත සුභසරණ බන්ධනයට සම්ප්‍රාප්ත වීමේ .......ප්‍රීතිය නිමිත්තෙන් සිරිබුධුවසින් දින පැවැත්වෙන ප්රියසම්භාෂණයට:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි පතලයක් දැම්ම. රුපියල් 160000/= විතර වියදම් වුණා. මගෙන් 40 විතර. මමයි මස්සිනයි තව දෙන්නෙකුයි කලේ. මට නම් රුපියලක්වත් ලැබුනේ නැහැ. ගල් හම්බවුනේ නැතිලු.....:baffled::dull:
    පතල් බහින්න ඕන කේන්දර බලලලු! ලක් කාරය ඇවිත් අත පෑවත් ගල් සෙට් වෙනවලු!
    කෝ අපිට කේක් ? :P
    කේක් බුක්...පොඩි උන් දෙන්නා.........අනික තේක් 2යි හම්බ වුණේ.....සීනි දවටපු ආමන්ඩ් ඇට පොඩි මලු දෙකක් නම් හම්බ වුණා..දෙන්නද?
    මමත් මේ කියන්න හැදුවේ.....:P:lol::lol:
    කොහෙද බං ඌ අමද්‍යප එකෙක්....අනික අපිත් දැන් කලාලාලාලාලාලාලාලාලාලතුරකින් නෙව....බීර එකකට වැඩි යමක් නෑ දැන්.....
    ඒ කාලේ ගියා.......:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පතල් බහින්න ඕන කේන්දර බලලලු! ලක් කාරය ඇවිත් අත පෑවත් ගල් සෙට් වෙනවලු!

    කේක් බුක්...පොඩි උන් දෙන්නා.........අනික තේක් 2යි හම්බ වුණේ.....සීනි දවටපු ආමන්ඩ් ඇට පොඩි මලු දෙකක් නම් හම්බ වුණා..දෙන්නද?

    කොහෙද බං ඌ අමද්‍යප එකෙක්....අනික අපිත් දැන් කලාලාලාලාලාලාලාලාලාලතුරකින් නෙව....බීර එකකට වැඩි යමක් නෑ දැන්.....
    ඒ කාලේ ගියා.......:dull:
    එහෙම තමයි කියන්නේ, අනික ගල් වැඩිපුර හම්බවෙන්නේ සිරිපාද වන්දනා කාලයට කියල කතාවකුත් තියෙනවා.....:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම තමයි කියන්නේ, අනික ගල් වැඩිපුර හම්බවෙන්නේ සිරිපාද වන්දනා කාලයට කියල කතාවකුත් තියෙනවා.....:rolleyes:
    ගමන් රත යන පාර සෙට් වුනොත් නම් ගොඩ ලු!!!!!!!!:oo::oo:
     
    Status
    Not open for further replies.