ICC_Champions_Trophy_2013

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇයි බන් දිල්ෂාන් ට runs දුවන්න වෙන එකෙක් ගත්තේ නැත්තේ? පොරට දැන් එදා bowl කරන්න කොහොමත් බැරිවෙයි...:confused::confused::confused: :angry::angry:


    අලුත් නීතිය අනුව අතිරේක ක්‍රීඩකයෙක්ව දුවන්න ගන්න බැහැ.
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,134
    842
    113
    ----- Hill City ----
    pitch එක හැසිරෙන විදිහට අයෙත් ලොකු වෙනසක් වෙඉ කියල හිතන්න අමාරුයි... දැන්මම england වලට සප් එක දෙන්න පටන් ගන්න ඕන...:no::no::no: