PULSAR 135 NEW....HOT.......

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    එළකිරි සුබපැතුම් මචං

    මුල් 1000km එන්ජිං rpm එක 4000 ට අඩුවෙන් තියන් පදපන්
    හොදට එන්ජිම run-in කලොත් එන්ජිමේ කල්පැවැත්ම, බලය, තෙල් කෙරුවාව සුපිරි
    මගේ තියෙන්නෙත් 135 එකක්. මම නම් සෙකන්ඩ් හෑන්ඩ් ගත්තේ. එත් කලින් එකා සුපිරියට run in එක කරලා නඩත්තු කරලා.
    මගේ එකේ තෙල් 65+ වැඩ.

    විකියා කිව්වා වගේ ඔය බයික් එකේ යන්න පුළුවන් උපරිම ගානට යන්න එපා
    මගෙ 135 එක මමත් වෙන උන් 135 යන ගානට යන්නේ නෑ
    මම දන්නවා එහෙම ගිහින් කෙල උනොත් වෙන දේ
    හදිස්සියක් නෑ නේ ශේප් එකේ යනවා 40~60
    අනිත් එක හයියෙන් ගියොත් පාරේ උන් දන්නෙත් නෑ මොකාද ගියේ කියල.

    thx machoooooooooooooooo:D:D:D:D:D:D:D:D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    බයික් එක නම් ලස්සනයි... මගේ ලග ඔය ජාතියේ 2 ක්ම තිබුනා.:yes:. එකක් හැපිල කුඩු උනා... :angry: ඔය බයික් එකේ brake නම් අහනව අඩුයි... :no:

    no idea passa usa nisai bara adu nisa...wenna athi neda bun?????????:oo::oo::oo::oo::oo::oo:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සුභපැතුම් ................
    ඔන්න මගෙන් උපදේශක්
    ඔකේ මීටරේ තියෙන ගානට යන්න ට්‍රයි කරන්න එපා
    ඇක්සලරේට් එක කරකන්න ඕන පොඩි එකෙකුට පුළුවන් , හැකියාව කියන්නේ පරිස්සමෙන් යාමයි
    හැම වෙලේම යන්නේ රෝද දෙකක් උඩ කියලා හිතා ගනින්
    ආයේ තමන්ට ආවරණයක් නැහැ ,කියන එකත් හිතා ගන්න
    ඊයේ යන්න තිබුන ගමන අද යන්න ට්‍රයි කරන්න එපා
    කවුරු කින්ඩියට හයියෙන් ගියත් උබ සැලෙන්න එපා
    පරිසමින් පදපන් - මාත් පල්සර් පැදද එකෙක් එකයි කිව්වේ දැක්කම
    එළ .... එළ :D
    මටත් කියන්න තියෙන්නේ ඕකම තමයි !
    හොදට පාවිච්චි කරපන් :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    එලම කිරි මචන්..
    පරිස්සමින් පැදපන්..
    මම 135 එක අරන් දැන් අවුරුදු 3ක් ඉවර වෙනවා.
    දැන් මචන් මෙතන ඇවිත් ජීවිතේට බයික් එකට නගපුවත් නැති උන් දහසක් ඒවා කියයි
    සීට් එක තදයි.. දුර යන්න බෑ .. කන්ට්‍රෝල් අන්තිමයි
    ඕවට සැලෙන්න එපා මල්ලි
    මම බයික් එක 65,500km දුවල තියෙනවා..
    අදටත් දවසට 80km ක් up & down
    දෙයියන්ගේ පිහිටයි !!

    :oo: මචන් මාත් බයික් ගැන නම් වැඩිය දන්නේ නෑ....... දන්නේ නෑ කියන්නේ කොහොමත් නෑ...... :no: ඒත්, මම පල්සර් 150 ගද්දි, ශෝ රූම් එකේ තිබ්බ 135ත් බැලුවා..... ඒවා නම් ඈත්තටම පිටිපස්සේ සීට් එක නම් ගලක් වගේ බං..... :( අර අලුත් 220NS එකෙත් ඒ වගේ පස්සේ සීට් එක........

    පදින අය තමා දන්නේ ඉතින්...... :)
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    machan elakiri suba pathum...parissamin padapan machan accelerate wenawa kiyala paganna yanna epa...hadissi wenna epa..kauruth kiyana dewal walata form wela pissu kelinna yanna epa..monahari wunoth thamanta thamai duk wenna wenne..anisa parissamin...future 1di 4wheel ganna labewa kiyalath prarthana karanawa...!!!
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    එළකිරි සුබපැතුම් මචං

    මුල් 1000km එන්ජිං rpm එක 4000 ට අඩුවෙන් තියන් පදපන්
    හොදට එන්ජිම run-in කලොත් එන්ජිමේ කල්පැවැත්ම, බලය, තෙල් කෙරුවාව සුපිරි
    මගේ තියෙන්නෙත් 135 එකක්. මම නම් සෙකන්ඩ් හෑන්ඩ් ගත්තේ. එත් කලින් එකා සුපිරියට run in එක කරලා නඩත්තු කරලා.
    මගේ එකේ තෙල් 65+ වැඩ.

    විකියා කිව්වා වගේ ඔය බයික් එකේ යන්න පුළුවන් උපරිම ගානට යන්න එපා
    මගෙ 135 එක මමත් වෙන උන් 135 යන ගානට යන්නේ නෑ
    මම දන්නවා එහෙම ගිහින් කෙල උනොත් වෙන දේ
    හදිස්සියක් නෑ නේ ශේප් එකේ යනවා 40~60
    අනිත් එක හයියෙන් ගියොත් පාරේ උන් දන්නෙත් නෑ මොකාද ගියේ කියල.

    Sirawatama ethta kathawa,
    math 135LS Mama 95 tama gahanne.... Tel Supiriyatama veda....:D:D:D:D:D:D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල එල:)
    ජයවේවා
    11.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,376
    17,312
    113
    Auckland
    සුභපැතුම් ................
    ඔන්න මගෙන් උපදේශක්
    ඔකේ මීටරේ තියෙන ගානට යන්න ට්‍රයි කරන්න එපා
    ඇක්සලරේට් එක කරකන්න ඕන පොඩි එකෙකුට පුළුවන් , හැකියාව කියන්නේ පරිස්සමෙන් යාමයි
    හැම වෙලේම යන්නේ රෝද දෙකක් උඩ කියලා හිතා ගනින්
    ආයේ තමන්ට ආවරණයක් නැහැ ,කියන එකත් හිතා ගන්න
    ඊයේ යන්න තිබුන ගමන අද යන්න ට්‍රයි කරන්න එපා
    කවුරු කින්ඩියට හයියෙන් ගියත් උබ සැලෙන්න එපා
    පරිසමින් පදපන් - මාත් පල්සර් පැදද එකෙක් එකයි කිව්වේ දැක්කම
    :yes: :yes: :yes:

    අනිවා. මම යන්නෙ මචො 250 එකක. සමහර ඩයල් එනව ගෙමට . මම මගෙ පාඩුවෙ යනව . මොකටද නිකන් බෙල්ල කඩා ගන්නෙ ගොන්නු එක්ක රෙස් පැදල. ශෙප් එකෙ පැදගෙන හිටපන්
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :yes: :yes: :yes:

    අනිවා. මම යන්නෙ මචො 250 එකක. සමහර ඩයල් එනව ගෙමට . මම මගෙ පාඩුවෙ යනව . මොකටද නිකන් බෙල්ල කඩා ගන්නෙ ගොන්නු එක්ක රෙස් පැදල. ශෙප් එකෙ පැදගෙන හිටපන්

    aththa thama kathawa...thx....:yes::yes::yes::yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machan elakiri suba pathum...parissamin padapan machan accelerate wenawa kiyala paganna yanna epa...hadissi wenna epa..kauruth kiyana dewal walata form wela pissu kelinna yanna epa..monahari wunoth thamanta thamai duk wenna wenne..anisa parissamin...future 1di 4wheel ganna labewa kiyalath prarthana karanawa...!!!

    thx brother.........:D:D:D:D:D:D:D