photography with amilaboy

skcolombage

Active member
  • Aug 11, 2007
    1,238
    15
    38
    In your heearts
    Bro i need some help. I have a canon 450D DSLR, and there are some fungus in the prism i believe. its not in the lense. I want to get it serviced! Where is a good place to get that done?
     

    racool

    Well-known member
  • Sep 18, 2006
    1,683
    83
    48
    This might be Hell
    Mamath mulin baluwe HX200V model eka but market eke dakke na, sony store eke thinne 300 model eka.
    :confused: mokakda ganne........:confused:

    Sony HX300 model eka india wala INR 25k lankawe keeyada ??

    And wht about the Canon SX 50 i think it has better options than the Sony HX 300.
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    matat oya prob ekama tynwa...another one is SONY Cyber Shot HX200V

    Machnla mama advance p&S cam ekak ganna hithagena innawa,
    Me models deken mokakda honda
    Canon PowerShot SX50
    Sony Cyber-shot DSC-HX300V
    prices in india is almost same for both the cams,
    please help...... :)

    anith ewa nam danne na,mama use karanne nikon coolpix p510 ekak,mama recommend karanwa eka wagakiimen,meke pic quality eka ehemath superb
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    Lamai laaaa!!!:yes:

    with the help of this thred........mamath gattha
    NIKON D5100

    d5100Nikon.jpg


    Cost : Rs :74000 (camera body + 18- 55mm lens + camera bag + 8 GB memory)
    _______________________
    Special thanks to Mr amilaboy.
    eki meki noki siyaluma denata thanks!!!

    GUYZ keep Fingers crossed for my amateur PHOTOGRAPHY

    Thanks!!!


    D5100 :love::love::love:
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    මෙන්න මගේ අලුත්ම Slave flasher එක
    dsc3292f.jpg

    එකක් ගත්ත කියල පෙන්නන්න නෙමෙයි දැම්මේ
    පොඩි මිළ පරතරයක් පෙන්න්න
    මේ තියෙන්නේ camera lk එකේ YN565 EX flasher එකේ මිළ
    capturebpt.jpg

    මේ තියෙන්නෙ original Yongnuo ගෙන් මං ගත්ත price එක
    capture1ja.jpg


    කොහොමද තියන් ඉන්න profit එක


    Warranty ? :rolleyes:
     

    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    machanla mama camera 1k gaththa. dry box 1k gaththe ne. silicone gel dala haduwath aulak waida? silicone gel ganna thanak dannawanam kiyanna ko...
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    machn man prime lens ekak ganna inne
    AF-S DX NIKKOR 35mm f/1.8G
    AF Nikkor 50mm f/1.8D
    me deken mokadda honda

    AF Nikkor 50mm f/1.8D
    AF-S NIKKOR
    50mm f/1.8G me deke wenasa mokadda
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    machn man prime lens ekak ganna inne
    AF-S DX NIKKOR 35mm f/1.8G
    AF Nikkor 50mm f/1.8D
    me deken mokadda honda

    AF Nikkor 50mm f/1.8D
    AF-S NIKKOR
    50mm f/1.8G me deke wenasa mokadda

    af-s eke focus motor ekak thiyenawa. af eke foucs motor ekak na. G lens wala quality, sharpness wadi D lens ekata wada. price eka, weight ekath wadi. G ekak ganna gannawanam.
     
    • Like
    Reactions: After_math

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මම Sigma 18-250mm f/3.5-6.3 DC OS HSM lens එකේ ගනන් cameralk එකෙන් ඇහුවා,එයාලා 99000/= කිවුවා,
    මම ausi ඉන්න යාළුවෙක්ගෙන් එහෙ ගනන් ඇහුවා.ausi වල 49000/=(aus $413) with 2 years sigma warranty විතර වෙන්නෙ කිවුවා.
    ම්ට හිතාගන්න බැරි මෙච්චර ගනන් වැඩි වෙන්නෙ කොහොමද ?

    ඔයදේම nineheart එකෙන් Tamron AF 18-270mm f/3.5-6.3 Di II VC PZD වල ගනන් ඇහුවම වුනා. nineheart price 110000/= .ausi price 60000/=


    මේ lens හතරෙන් හොඳ ලෙනස් එක මොක්කද ?

    Tamron AF 18-200 mm F3.5 - F6.3 Di-II .Sri lanka Rs30000/=

    Tamron AF 18-270mm f/3.5-6.3 Di II VC PZD .Asui price (aus$ 510) Rs60000/=

    Sigma 18-200mm f/3.5-6.3 DC OS HSM .Asui price (aus$ 330) Rs39000/=

    Sigma 18-250mm f/3.5-6.3 DC OS HSM .Asui price (aus$ 413) Rs49000/=

    හොඳ Multi purpose lens මොනවද ?

     
    Last edited:

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    machn man prime lens ekak ganna inne
    AF-S DX NIKKOR 35mm f/1.8G
    AF Nikkor 50mm f/1.8D
    me deken mokadda honda

    AF Nikkor 50mm f/1.8D
    AF-S NIKKOR
    50mm f/1.8G me deke wenasa mokadda

    මං දන්න විදියට උබගාව තියෙන්නෙ D7100 නිසා මෝටරයේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබෙයි ඉතින් වැරදිලාවත් මෝටරයක් නැති කැම් එකකට ගැහුවොත් සදා මැනුවල් තමයි.ඔය AFS සහ AFD 50mm prime ලෙන්ස් 2කම පාවිච්චි කරන කෙනෙක්ගෙන් ඇහුවනම් එයා අනිවාර්යෙන්ම කියයි පරන එකේ ඒ කියන්නෙ AFD එකේ Auto focus speed එක අලුත් AFS එකට වඩා වැඩියි කියලා . හැබෙයි පරන එකේ Auto focus සද්දෙ නම් වැඩියි අලුත් එකට වඩා. Optics and Sharpness එක AFS එකේ වැඩියි. 50mm වලයි 35mm එකයි ගත්තම 50mm ගොඩාක් ගන්න videography කරන අය. මොකද සාමන්‍ය ඇසට පේන විදියට ගොඩක් සමානයි 50mm ලෙන්ස් එකේ පෙනීම