PULSAR 135 NEW....HOT.......

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මචන්ලා no. plate එක එන්න කොච්චර දවසක් යනවද?මන් bike එක ගත්තේ අගහරුවදා.....????????????????:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:

    :D මම බයික් එක අරන් සති තුනක්..... මගේ නම්බර් ප්ලේට් තියා, තවම රෙජිස්ට්‍රේෂන් ඩොකියුමන්ට් ටිකවත් නෑ...... :P මොකද මම ගන්නේ, මට ඕනා නම්බර් එකක්..... :yes: (අපේ මුල්ම බස් එකේ නම්බරේ :love: )
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    241800/= bike එකට ,
    7000/= licen ,reg වලට ,
    600/= insurance..

    මේ ටික තම මචන් වියදන්.:D:D:D:D:D

    :frown: තොට පිස්සුද යකෝ 3rd Party දාන්න ..... CO-OP Insurance එකෙන්, ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාපන්....... :yes:
     
    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    aw aw kollage muhune thiyena siriyawa ..... machan parissamen use karapan ape
    WICKILEAKS qwa wage use karapan ethakota baya wenna deyak na .....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    thx machan....cover ganne kohenda mokak kyalada illanna ona saho???????:eek::eek::eek::eek::eek::eek:

    Shock covers nam aulak ne. eth ithin pulsar walata owa daanne ne ban.
    silencer eka udin cover daana epa ban. kohomath silencer eka pegila heerenawa thamai. kohomath owa mal wage tiyaganna bane..
    kotinma kiyanawa nam oke mukuth modify karanna epa ban.
    lassanata tiyena bike eka kaaganna epa...

    thx machan oka 238k ne bun???????????????:eek::eek::eek::eek::eek::eek:

    hm hm. oya wage hadala gatthama pulsar 135 eka wage lassanai. nikan nam tikak witha cha pitipassa ehema.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :D මාත් 150 එක ගත්තේ හයියෙන් නම් යන්නේ නෑ කියලා හිතන් තමා...... ඒත් මටත් හොරෙන් මේක හිටි ගමන් හතලිහට යෑම පැත්තක තියලා, 50ත් පැනලා යන්න හදනවනේ....... :P

    aaaaa..........ade accelerat eka badimu 50 ta wada yanne nathi wenna:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආයේ පල්සර් යනු, යාමට පමණක් සාදා ඇති වාහනයකි , උන් නවත්තන විදිය ගැන ගිතලා නැත .
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :frown: තොට පිස්සුද යකෝ 3rd Party දාන්න ..... CO-OP Insurance එකෙන්, ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාපන්....... :yes:

    kiyak onada bun auruddata??????:eek::eek::eek::eek::eek:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Shock covers nam aulak ne. eth ithin pulsar walata owa daanne ne ban.
    silencer eka udin cover daana epa ban. kohomath silencer eka pegila heerenawa thamai. kohomath owa mal wage tiyaganna bane..
    kotinma kiyanawa nam oke mukuth modify karanna epa ban.
    lassanata tiyena bike eka kaaganna epa...

    hm hm. oya wage hadala gatthama pulsar 135 eka wage lassanai. nikan nam tikak witha cha pitipassa ehema.

    ou bun man modify karanne na...yatat podi nil pata led kallak gahanawa.parata eliya watenna.....ara neon light wage:yes::yes::yes::yes::yes::yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේකනම් පොඩි කින්ඩියක් හොදේ :P:P:P:P:P:D;)
    179701_522553217791862_1857677388_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ආයේ පල්සර් යනු, යාමට පමණක් සාදා ඇති වාහනයකි , උන් නවත්තන විදිය ගැන ගිතලා නැත .

    :yes: අපෝ එකෙන්ම...... 40ට වඩා එහා ගියොත් නම් බ්‍රේක් නැත..... :(