මුන් බ්‍රේක් ඈජස් කරලා, දැන් යන්තම් කකුල තියන් ගියත් බ්‍රේක් ලයිට් පත්තු වෙනවා......ඔය කිව්ව විදිහට හදා ගන්නම් හෙට මම......
![]()
උන් 99 වැක්ස් ටින් එකකින් ගෑවේ වෙන එකක්ද දන්නේ නෑ...... මොකද, ඒ ගෑවට පෙනුමක් ආවේ නෑ.....හෙට මම ආයේ හෝදලා, වැක්ස් එක ගානවා..... අද වෙලාවක් තිබ්බේ නෑ.... බස් එකක ස්ටාර්ටර් මෝටර් එකක් එක්ක ඔට්ටු උනා හවස් වරුවම......
![]()
මුල් දවස් වල, ඉස්සරහා බ්‍රේක් එක ඈල්ලුවහම, බ්‍රේක් ලයිට් පත්තු උනාට, අද සර්විස් අරන් යද්දි පත්තු උනේ නෑ..... මම එතන උන්ට කිව්වහම, උන් මොකක්දෝ කරලා වැඩේ හරි ගියා..... ඒත් දැන්, ඉස්සරහා බ්‍රේක් එක තදින් එක පාරට ඈල්ලුවොත් ලයිට් වැඩ..... හෙමින් සීරුවේ ඈල්ලුවොත්, ලයිට් වැඩ නෑ......![]()
kohomat issaraha break eka tikak wadipura alluwama light eka wadina eka aulak naha lokka.
mage bike eke bindak waradila alluwat issaraha break eka, light pattuwenava. mala wadayak.. eka hadanna baha. mama try karala bari tana oyage wage hada ganna ahuwama kivva indicator eka set wena tana madinna tamai kivva wenne... sooo wade ata ariya. front break eka gahanakota e light eka on wena indicator position eka .. eka eka bike eken eketa wenas.
eka ganan ganna epa. pitipassa break adu kara ganna. nattan amaruwe lokkoooooo.....!!!!!!!!!!



ඔය කිව්ව විදිහට හදා ගන්නම් හෙට මම......
හෙට මම ආයේ හෝදලා, වැක්ස් එක ගානවා..... අද වෙලාවක් තිබ්බේ නෑ.... බස් එකක ස්ටාර්ටර් මෝටර් එකක් එක්ක ඔට්ටු උනා හවස් වරුවම......
මම මේ ෆස්ට් සර්විස් එක කරනකම් බලාගෙන ඉන්නේ..... තෙල් කෙරුවාව බලා ගන්න........



1000ක් වෙනකම්ම හෙමින් යන්න එපායේ....

