මචන්ලා no. plate එක එන්න කොච්චර දවසක් යනවද?මන් bike එක ගත්තේ අගහරුවදා.....????????????????![]()
මම බයික් එක අරන් සති තුනක්..... මගේ නම්බර් ප්ලේට් තියා, තවම රෙජිස්ට්‍රේෂන් ඩොකියුමන්ට් ටිකවත් නෑ......
මොකද මම ගන්නේ, මට ඕනා නම්බර් එකක්.....
(අපේ මුල්ම බස් එකේ නම්බරේ
)

තොට පිස්සුද යකෝ 3rd Party දාන්න ..... CO-OP Insurance එකෙන්, ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාපන්.......
මාවත් දවසක් අල්ල ගත්තා...... 




