පැටියා;15185284 said:ඔය workshops වලට යන්නෙ මෝඩයො. ලංකාවෙ ගොඩක් අය හිතන් ඉන්නෙ ඔන්ලයින් සල්ලි නිකං හම්බවෙනවා කියලා. ඒකෙන් ප්රයෝජන ගන්නෙ මේ ත්රෙඩ් එක දාපු එකා වගේ Marketing skills තියන එවුනුයි Pyramid schemes කරන එවුනුයි. අනික බලපං කොච්චර තහනං කලත් තාම Pyramid Schemes කොච්චර ලංකාවෙ තියනවද? මගෙ යාලුවෙක් ලඟදි 50,000 දාලා Pyramid Scheme එකකට join වුනා. උන්ට ඕව තේරැම් කරන්න ගියාම හිතන්නෙ ඉරිසියාවට කියනවා කියලා. ඔය හරක්ව හදන්න බෑ
මම නම් ෆොරෙක්ස් ගැන දන්නෙ නෑ ඇත්තටම. ඔය කියන තරං ඕක රහත් නෑ මොකද කරන එවුන් ඉරාගෙන මෙහෙම spam කරයිද නැත්තං?මොනව වුනත් තමන් දන්න දේකින් steady income එකක් online හදාගන්න අමාරු නෑ. හැබැයි නිකං සල්ලි හම්බවෙන්නෙ නෑ මහන්සි වෙලා වැඩ කරන්න ඕනෙ.
![]()
stock market ,forex 2kama eka wage ekama technical analysing method use karanne
gold,silver,crude oil wala unath price up down wena widiha kalin dana ganne MACD,RSI,STOCH,Parabolic SAR....etc use karala eth e serama wadak nathiwa yanawa news ekak awoth gold price adu una wage.
Stock market ,forex(currency pairs ,gold,crude oil,stock) wage ewagen katta noka profit ganna puluwan. Eth forex karana retails lagen profit ganne 10% withara anith un serama loss wenawa.

මොනව වුනත් තමන් දන්න දේකින් steady income එකක් online හදාගන්න අමාරු නෑ. හැබැයි නිකං සල්ලි හම්බවෙන්නෙ නෑ මහන්සි වෙලා වැඩ කරන්න ඕනෙ.



