මගේ E money කතාව.Learn Forex

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පැටියා;15185284 said:
    ඔය workshops වලට යන්නෙ මෝඩයො. ලංකාවෙ ගොඩක් අය හිතන් ඉන්නෙ ඔන්ලයින් සල්ලි නිකං හම්බවෙනවා කියලා. ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ Marketing skills තියන එවුනුයි Pyramid schemes කරන එවුනුයි. අනික බලපං කොච්චර තහනං කලත් තාම Pyramid Schemes කොච්චර ලංකාවෙ තියනවද? මගෙ යාලුවෙක් ලඟදි 50,000 දාලා Pyramid Scheme එකක‍ට join වුනා. උන්ට ඕව තේරැම් කරන්න ගියාම හිතන්නෙ ඉරිසියාවට කියනවා කියලා. ඔය හරක්ව හදන්න බෑ :no:

    මම නම් ෆොරෙක්ස් ගැන දන්නෙ නෑ ඇත්තටම. ඔය කියන තරං ඕක රහත් නෑ මොකද කරන එවුන් ඉරාගෙන මෙහෙම spam කරයිද නැත්තං? :P මොනව වුනත් තමන් දන්න දේකින් steady income එකක් online හදාගන්න අමාරු නෑ. හැබැයි නිකං සල්ලි හම්බවෙන්නෙ නෑ මහන්සි වෙලා වැඩ කරන්න ඕනෙ. :yes:

    stock market ,forex 2kama eka wage ekama technical analysing method use karanne
    gold,silver,crude oil wala unath price up down wena widiha kalin dana ganne MACD,RSI,STOCH,Parabolic SAR....etc use karala eth e serama wadak nathiwa yanawa news ekak awoth gold price adu una wage.
    Stock market ,forex(currency pairs ,gold,crude oil,stock) wage ewagen katta noka profit ganna puluwan. Eth forex karana retails lagen profit ganne 10% withara anith un serama loss wenawa.
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    @SecondLife ,@Ridila™machan forex vala haya hathara denagena katha karhan. deyak aeththada neththada kyala hoyala hitapan. dakka gaman moda comment dannetiva,vadak ganna be vagenam pattakata unanam ivarane.vadak ganna ona tharam aya idi.

    mama mage athdakimen forex gena kiyannam,Ridila™,@SecondLife nam ova danna va aethi.hemoma dannava aethi lagadi raththran ganan 10000kin vithara adu una kiyala, ekata hethuva mokakda ekata hethuva thmayi saypras vala aethiuna arthika arbudhaya. mekata piliyamak vidiyata EURO strong karanna saypras rajaya siyaluma ran sanchitha vikunuva. meka hinda ratharan sulaba vela ganan adu una. okkoma forex nisa.@SecondLife ,@Ridila™ ehema dannava ethi japan vahana vala gana dan masa dekakata vitara kalin adu una kiyala.mekata hetuva thama yen eka week una eka aurudhu gaanakin thamayi yen eka oya tharam durvala une, ekata hetuva thamayi japan vala deshapalana asthavara vima. Dan masa kipayakata kalin USD eka 124 vithara una ekata hethuva Fiscal cliff ,eken USD week una .oya hemadema venne forex market eke thamange rate currency eka strong karaganna. .@SecondLife ,@Ridila™ ehema dannava ethi UK uropasanvadhanayen ayin venna thiranaya karala kiyala okata hethvat EURO week una eka thamayi. oya seram forex news vidiyata mena me site vala yanava http://www.fxstreet.com/ ,Daily fx.com aniva news fallow karanna ona oya forex gena nodanna aya poddak oya pette gihillama enna Forex market eka rataval valata pattama vidiyata balapanava.
    Ara kathavak thiyanavane lide inna gembo hithnne me thmai mulu lokema kiyala.poddak ethanin aevit balanna ona . vadagath vidiyata salli hoyana mahathvarungea deyak thamayi forex. Ehema karana aya set venna. Nikan kalaknniyanta mokak karath bethamayi. .@SecondLife ,@Ridila™ ehema net eken salli hoyanna hena hena krma dannava etine. Poddak kiyala dunnam vatinavane.
    Forex karanna kemathi aya issellama hodata demo vala puhunu venna. Puhunuva thmayi vadaa vedagath.nethiva salli dala karanna hadanna epa. Issella puhunuva passé salli hoyanna set venna. Matat puluvan velavaka udaw karanam.mam kivaikiyala patan ganna epa. Thmanta kemathinam karanna puluvan kiyala hitnavanam karanna.hemotama forex gelapenneti bavat mama hodatama danava..

    මම etoro කරන්න දන්නවා! සල්ලි අරගෙනත් තියෙනවා ඕන තරම්! උඹ ලංකාවෙ උන්ට හෙන උදව්වක් කරනන් වගේ ත්‍රේඩ් එකක් දාලා අන්තිමට ඒක ඇතුලේ තියෙන්නෙ රට බයිලා ටිකක් විතරයි නෙ? බයිලා ටික අස්සෙන් ලංකාවේ සයිට් එකකුත් දාලා! උබට ඔච්චර ඕන කමක් තියෙනවා නම් දන්න එකෙකුට හරි කරන හැටි කියලා දියන්.
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    පැටියා;15185284 said:
    මම නම් ෆොරෙක්ස් ගැන දන්නෙ නෑ ඇත්තටම. ඔය කියන තරං ඕක රහත් නෑ මොකද කරන එවුන් ඉරාගෙන මෙහෙම spam කරයිද නැත්තං? :P මොනව වුනත් තමන් දන්න දේකින් steady income එකක් online හදාගන්න අමාරු නෑ. හැබැයි නිකං සල්ලි හම්බවෙන්නෙ නෑ මහන්සි වෙලා වැඩ කරන්න ඕනෙ. :yes:

    Forex වල මචන් සල්ලි හොයන්න ක්‍රම 2ක් තියෙනවා.

    1. මොලේ වෙහෙසලා මහන්සි වෙලා ඉගෙන ගෙන Forex කරන එක
    2. වෙන උන්ව තමන්ගේ ලින්ක් එකේන් රෙජිස්ටර් කරවලා උන් කීයක් හරි ඩිපොසිට් කලාම කොමිස් ගන්න එක

    පලවෙනි එකට කට්ට කන්න ඕන නහුතෙකට. දෙවෙනි එකට අහිංසකයෝ ටිකකට බොරු ටිකක් ගැහුවම ඇති
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    මචන් මමත් උඹ කියපු බ්ලොග් එක බලලා අද වැඩේට අත ගහන්න ඉන්නේ. මම මේ කමෙන්ට් එක දාන්න කලින් බ්ලොග් එක ටිකක් කියෙව්වා. වැඩේ හොඳයි. නියමෙට තේරෙන විදිහට තියනවා. සල්ලි නැතුව අනාත වෙලා ඉන්න වෙලාවක් මචන්. මේ වැඩේ හරි ගියොත් උඹට ගොඩක් පින්. බෙහෙත් වලට වියදම් කරන්ඩ , ගත්ත ලැප් එකට සල්ලි ගෙවා ගන්ඩ බැරුව හතර වටේ යාලුවොන්ගෙන් සල්ලි හොයා හොයා, අමාරුවෙන් ගත්ත බඩු ටික උකස් කර කර සල්ලි හෙව්වා මචන්. කරුම ලෙඩක් හැදුන නිසා කොළඹින් ගෙදර ආවා, කර කර හිටපු ජොබ් එකත් දාලා. මේ වැඩේ හරි ගියොත් සිරාවට උඹට පින්. ෆොරෙක්ස් ගැන අහලා තිබ්බට වැඩිය ගණන් ගත්තේ නෑ. උඹේ කතාවයි, අර බ්ලොග් එකයි බැලුවහම වැඩේ කරන්ඩමයි හිත මචන්. තැන්ක්ස් මචෝ. :D :D Rep ++

    Ela..deyyange pihiten patan ganin...hari giyahama apitt kiyapan!! :yes:
     
    dinisanda

    Member
    Mar 26, 2012
    281
    8
    0
    Forex Signals trade Karala Profit Gamu....

    Uba thaniyama analyse karala profit aragena thiyeda?
    mn kiyanneth api thaniyama trade karanna igenaganna gaman hoda Bank forex Signals use karanam apita hoda profit ekak ganna puluwani.
    mn 3years trade karanawa.thawama thaniyama trade karanna igena gannawa,hebei forex signals trade karala monthly ganak hoyanawa,hoda signals ekak thoraganna eka thama godak hoda.
    thanks.
     
    dinisanda

    Member
    Mar 26, 2012
    281
    8
    0
    me site ekath forex signals walata hodai mn meken signals gaththa.
    me mase 800pips wada labuna.e nisa mn goda, ubalath aran balapalla.mn mewa kiwe forex karana mage yaluwo goda yai kiyala.eka lankawatama hoadai.
    http://forexlankasignals.com
    trail package ekak aran hodanam ganilla...matanam hodai..
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    Forex වල මචන් සල්ලි හොයන්න ක්‍රම 2ක් තියෙනවා.

    1. මොලේ වෙහෙසලා මහන්සි වෙලා ඉගෙන ගෙන Forex කරන එක
    2. වෙන උන්ව තමන්ගේ ලින්ක් එකේන් රෙජිස්ටර් කරවලා උන් කීයක් හරි ඩිපොසිට් කලාම කොමිස් ගන්න එක

    පලවෙනි එකට කට්ට කන්න ඕන නහුතෙකට. දෙවෙනි එකට අහිංසකයෝ ටිකකට බොරු ටිකක් ගැහුවම ඇති

    :lol::lol::lol::lol:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    avatar307856_3.gif
     
    Ishan256

    Member
    Apr 13, 2012
    115
    7
    0
    Forex වල මචන් සල්ලි හොයන්න ක්‍රම 2ක් තියෙනවා.

    1. මොලේ වෙහෙසලා මහන්සි වෙලා ඉගෙන ගෙන Forex කරන එක
    2. වෙන උන්ව තමන්ගේ ලින්ක් එකේන් රෙජිස්ටර් කරවලා උන් කීයක් හරි ඩිපොසිට් කලාම කොමිස් ගන්න එක

    පලවෙනි එකට කට්ට කන්න ඕන නහුතෙකට. දෙවෙනි එකට අහිංසකයෝ ටිකකට බොරු ටිකක් ගැහුවම ඇති

    ඔය තියෙන්න දෙවෙනියට කියල තියන එක තම මෙයා කරන්නේ,
    මූ දාල තියන site එකේ ලින්ක් ඔක්කම කාගේ හරි profile එකකට link වෙනවා මම දැක්ක

    වැහින්නත් එනවා කොහෙට හරි වෙලා ඉදපන් තොට හෙන ගහයි :angry::angry::angry:
    :lol::lol::lol:
     
    amilaya1990

    Banned
    Jun 21, 2013
    17
    7
    0
    ඔය තියෙන්න දෙවෙනියට කියල තියන එක තම මෙයා කරන්නේ,
    මූ දාල තියන site එකේ ලින්ක් ඔක්කම කාගේ හරි profile එකකට link වෙනවා මම දැක්ක

    වැහින්නත් එනවා කොහෙට හරි වෙලා ඉදපන් තොට හෙන ගහයි :angry::angry::angry:
    :lol::lol::lol:

    oya maha loku ayialata kiyanne. poddak deyak iganagena vadak ganna puluvanda balapalla.nikan sakkili vage kiyavanetiva. kiyak hari hoyagattot ubalata tiyei.lankave gonnunta mona hoda de gena kivat occharai.
    puluvannam deyak gnna thiyanavanam gnilla.pisso vage ke nogaha.karana eka ubalage oya moda talk valata revatenne.karana eka karala goda yayi.balan imu.
     
    ඉගෙන ගෙන වැඩක් කරන එකට උබගේ මේ පම්පෝරි ටිකයි ලින්ක් ටිකයි අදාල වෙන්නෙ කොහොමද කියලත් දාපන් බලන්න! උඹ නිකම් කතා කරන්නේ උඹ මෙතන හෙන ටියුට් එකක් දාලා ඉගැන්නුවා වගේ නෙ? හරියට අපි කලින් Forex ගැන නොදැන ඉඳලා උබ මුළ ඉඳන් ඉගැන්නුවා වගේ :lol::lol:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මල්ලී, තවත් සක්විති රණසිංහ කෙනෙක් වෙන්න එපා. මව් දෙමව්පියන්ටත් දොස් වදියි. මිනිස්සු රවට්ටගෙන කරගෙන වැඩ වලට වැඩි ආයුෂ නෑ. පේනවනේ ඌට උන දේ? උඹ මේ වැඩේ නතර කරපන්. Fake 2-3 ක් හදාගෙන ඇවිත් අල්ලේ පැලවෙන බොරු කියලා අහිංසකයෝ කීප දෙනෙක් අමාරුවේ දාන්න හදනවා කියල පේනවා. මන් කලින් වැඩ කරේ ශ්‍රී ලංකා මහා බැංකුවේ, දැන් ඉන්නේ එක්සත් රාජධානියේ වාණිජ බැංකුවක. ඒ නිසා මේ සිද්ධි ගැන මන් හොඳට දන්නවා. උඹ මේ වැඩේ නතර කරපන්. නැත්තම් උඹේ ඔය site එකයි, උඹ ගැනයි මහා බැංකුවට දන්වනවා. IP හරහා ඉන්න තැන හොයා ගන්න පුළුවන්නේ? දන්නවනේ punishments? ඒ නිසා කරුණාවෙන් කියන්නේ මේක නවත්තපන්. තගක් නෙමෙයි, පොඩි දැනුම් දීමක්.

    බලන් ඉඳල බැරිම තනි කිව්වේ. විදේශ මුදල් හුවමාරුවට අවශ්‍ය බලපත්‍රය නැත්තම්, නම් කල බලයලත් ඒජන්ත කෙනෙක් නෙමෙයිනම් ශ්‍රී ලංකා exchange control act එක අනුව ඔබ කරන්නේ විශාල වරදක්. ඕනනම් කියපන් පනත එවන්නම්, කියවල බලල තේරුම් ගනින්. මේ වැඩේ කෙළවරක් නොවුනොත් උඹේ වල උඹම කපා ගත්තා කියල හිතා ගනින්.

    අනික එලකිරිය කියන්නේ මිනිස්සුන්ට හොඳ දේ දෙන උදව් කරන තැනක් මිසක් ගිනි ගෙඩි දෙන තැනක් නෙමෙයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බන්ටු;15186432 said:

    බයේ දිව්වා ඩොමේන් එකට ප්‍රයිවට් රෙජිස්ට්‍රේෂන් ඇඩ් කරන්න :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    machng mama ubawa sure karala mee wadeta atha gahanna inne..forex ana ahala thibbata mechara unandu une ada thmai..tnxx bn..

    Ubata deyiyangema pihitayi......gono salli hoyanna ochchara lesi naha....