වාහනේ ළඟටම ගෙනත් දෙද්දී එපා කියන්නේ මොන කටකින්ද.අනිත් එක ගෑණු ළමයි හිනා වෙලා දෙද්දී ගන්න නැතුව ඉන්නේ කොහොමද.කොඩිය අරන් පාරට පැනල නවත්තනවා යන්න දෙන්නෙම නැහැ.
අපි ඉතින් පව් සිද්ද කරගන්න හොඳ නැති නිසා බිව්වා අතට අහු වෙන ඔක්කොම ජාති.ඔක්කොම හොඳයි දැන් අම්මගෙන් බැනුම් අහන ඉන්න එක තමයි අමාරුම වැඩේ.
![]()
ehenam puthee dan toilet eke padinchi wenna 
anee aththataah hondai
oya sudu andama lassanailu![]()

එහෙනම් එච්චරයි , අපිට ඉන්නවා ඔහේ...![]()

owehenam puthee dan toilet eke padinchi wenna
anee aththata
koo mehee naane![]()

oka wahala arthal eke indapan.udeta hari yai hamadema.ado sira ban lol
mage theory eka
රෑට නැති නුවණ උදේට පහල වේ
eka tibbe lassana wasalissa hari mokaka hari Russian fairy tail ekaka![]()
ප්රශ්න වලින් ඔළුව නිදහස් කරගෙන නිස්කලන්කේ ඉන්න පුළුවන් කියාපු තැන..... හුලඟත් එක්ක ඇවිදින කොට මාරම ගති... GF කෙනෙක් ඉන්න කෙනෙකුට කියාපුම තැන... ඇවිදින්න පුළුවන්... ඉඳගෙන නිස්කලන්කේ කතා කර කර ඉන්නත් පුළුවන්.
ආයේ දවසක යනවා ගෙදර කට්ටිය එක්ක....ehenam puthee dan toilet eke padinchi wenna
![]()

එහෙම කියන්න එපා හෙට වැඩට යන්න ඕන.![]()
අද හවස කොල්ලෝ සෙට් එකත් එක්ක දන්සැල් කන්න ගියා. හෝමගමින් පටන් අරගෙන මහරගමට ගිහින් පන්නිපිටියෙන් 174 පාරේ පාර්ලිමන්ට් පැත්තේ ගියා.... දන්සල් නම් කෑවා බඩ පිරෙන්න... හැමදාම පාර්ලිමන්ට් එක ඉස්සරහින් ගියාට අද තමයි එහේ හරිම ලස්සන දැක්කේ.... ඇත්තටම හරිම ලස්සනයි. Like Singapore. පුළුවන් නම් රෑට යන්න ... හිතට මාරම සනීපයක් දැනෙන්නේ.... මට නම් මාරම Feel එකක් දැනුනා....ප්රශ්න වලින් ඔළුව නිදහස් කරගෙන නිස්කලන්කේ ඉන්න පුළුවන් කියාපු තැන..... හුලඟත් එක්ක ඇවිදින කොට මාරම ගති... GF කෙනෙක් ඉන්න කෙනෙකුට කියාපුම තැන... ඇවිදින්න පුළුවන්... ඉඳගෙන නිස්කලන්කේ කතා කර කර ඉන්නත් පුළුවන්.
ආයේ දවසක යනවා ගෙදර කට්ටිය එක්ක....

අව්ලක් වෙන එකක් නැහැ .වැඩි උනොත් ඉමොඩියම් එකක් ගහනවා .කොන්ක්රිට් දැම්ම වගේ තමයි.බෝම්බ ගහල තමයි ආයේ ඕපන් කරන්න වෙන්නේ.He he behet ganna

ඔව් එක එහෙම තමයි.කම්මැලියා ගොන් අලියා කියලත් කියනවා සමහර කට්ටිය.අපේ පැත්තේ කියන්නේ කම්මැලියා දුප්පත් වේ කියලයිekath ehemada![]()
අනිවා බන් පට්ටම ලස්සනයි.කිව්වට ගිහින් බලපන්... එක area එකක් තියෙනවා Full Open clubing... smooth English love songs දාලා. දියවන්නා ඔයේ හුලඟත් එක්ක යද්දි නිකන් සඳ මෝල් වෙනවා...පිස්සු හැදෙනවා පට්ට ලස්සනයි නේ බන්..කෙල්ලෙක් හිටිය නම් යන්න කියපු තැන.තව ෆොටෝ දාපන්කෝ
වැටට හේත්තුවක් දාගෙන ඈත බලාගෙන ඉන්න පුළුවන්. අද සූ.. ගාන්න සෙනග බන්... දවල් වගේ. එල මචන් මම දාන්නම්... Math sl awama yanna oni .meh oya sil gattada ada