|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :(වාහනේ ළඟටම ගෙනත් දෙද්දී එපා කියන්නේ මොන කටකින්ද.අනිත් එක ගෑණු ළමයි හිනා වෙලා දෙද්දී ගන්න නැතුව ඉන්නේ කොහොමද.කොඩිය අරන් පාරට පැනල නවත්තනවා යන්න දෙන්නෙම නැහැ.:(:( අපි ඉතින් පව් සිද්ද කරගන්න හොඳ නැති නිසා බිව්වා අතට අහු වෙන ඔක්කොම ජාති.ඔක්කොම හොඳයි දැන් අම්මගෙන් බැනුම් අහන ඉන්න එක තමයි අමාරුම වැඩේ.:(:(
    :lol: ehenam puthee dan toilet eke padinchi wenna :rofl:

    ah hondai
    oya sudu andama lassanailu :rofl:
    anee aththata :rofl:

    එහෙනම් එච්චරයි , අපිට ඉන්නවා ඔහේ...:sorry:

    koo mehee naane :rofl:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ado sira ban lol
    mage theory eka
    රෑට නැති නුවණ උදේට පහල වේ
    eka tibbe lassana wasalissa hari mokaka hari Russian fairy tail ekaka :P
    oka wahala arthal eke indapan.udeta hari yai hamadema.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    DSC_4905.jpg

    අද හවස කොල්ලෝ සෙට් එකත් එක්ක දන්සැල් කන්න ගියා. හෝමගමින් පටන් අරගෙන මහරගමට ගිහින් පන්නිපිටියෙන් 174 පාරේ පාර්ලිමන්ට් පැත්තේ ගියා.... දන්සල් නම් කෑවා බඩ පිරෙන්න... හැමදාම පාර්ලිමන්ට් එක ඉස්සරහින් ගියාට අද තමයි එහේ හරිම ලස්සන දැක්කේ.... ඇත්තටම හරිම ලස්සනයි. Like Singapore. පුළුවන් නම් රෑට යන්න ... හිතට මාරම සනීපයක් දැනෙන්නේ.... මට නම් මාරම Feel එකක් දැනුනා....:cool: ප්‍රශ්න වලින් ඔළුව නිදහස් කරගෙන නිස්කලන්කේ ඉන්න පුළුවන් කියාපු තැන..... හුලඟත් එක්ක ඇවිදින කොට මාරම ගති... GF කෙනෙක් ඉන්න කෙනෙකුට කියාපුම තැන... ඇවිදින්න පුළුවන්... ඉඳගෙන නිස්කලන්කේ කතා කර කර ඉන්නත් පුළුවන්.;) ආයේ දවසක යනවා ගෙදර කට්ටිය එක්ක....
     
    පිස්සු හැදෙනවා පට්ට ලස්සනයි නේ බන්..කෙල්ලෙක් හිටිය නම් යන්න කියපු තැන.තව ෆොටෝ දාපන්කෝ
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    Math sl awama yanna oni .meh oya sil gattada ada
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    He he behet ganna
    අව්ලක් වෙන එකක් නැහැ .වැඩි උනොත් ඉමොඩියම් එකක් ගහනවා .කොන්ක්‍රිට් දැම්ම වගේ තමයි.බෝම්බ ගහල තමයි ආයේ ඕපන් කරන්න වෙන්නේ.:lol::lol:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ekath ehemada :baffled::rofl:
    ඔව් එක එහෙම තමයි.කම්මැලියා ගොන් අලියා කියලත් කියනවා සමහර කට්ටිය.අපේ පැත්තේ කියන්නේ කම්මැලියා දුප්පත් වේ කියලයි
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පිස්සු හැදෙනවා පට්ට ලස්සනයි නේ බන්..කෙල්ලෙක් හිටිය නම් යන්න කියපු තැන.තව ෆොටෝ දාපන්කෝ
    අනිවා බන් පට්ටම ලස්සනයි.කිව්වට ගිහින් බලපන්... එක area එකක් තියෙනවා Full Open clubing... smooth English love songs දාලා. දියවන්නා ඔයේ හුලඟත් එක්ක යද්දි නිකන් සඳ මෝල් වෙනවා...:cool: වැටට හේත්තුවක් දාගෙන ඈත බලාගෙන ඉන්න පුළුවන්. අද සූ.. ගාන්න සෙනග බන්... දවල් වගේ. එල මචන් මම දාන්නම්...
     
    Status
    Not open for further replies.