රෙඩ් උන් කෑවයි කෑවෙ නෑ මෙහෙම කෑමක්,

අන්තිමට සර්වර් එකත් ඩවුන්වුනා

නිල් උන් දැක්කම රෙඩ් උන් බයෙ දුවනව, ඔක්කොගෙම කිල්ස් 5 යි ඩෙත් 25 යි වගෙ තිබුනෙ. ලොල්
රෙඩ් උන් කෑවයි කෑවෙ නෑ මෙහෙම කෑමක්,

රෙඩ් උන් කෑවයි කෑවෙ නෑ මෙහෙම කෑමක්,![]()
අන්තිමට සර්වර් එකත් ඩවුන්වුනා
නිල් උන් දැක්කම රෙඩ් උන් බයෙ දුවනව, ඔක්කොගෙම කිල්ස් 5 යි ඩෙත් 25 යි වගෙ තිබුනෙ. ලොල්
රෙඩ් උන් කෑවයි කෑවෙ නෑ මෙහෙම කෑමක්,![]()
අන්තිමට සර්වර් එකත් ඩවුන්වුනා
නිල් උන් දැක්කම රෙඩ් උන් බයෙ දුවනව, ඔක්කොගෙම කිල්ස් 5 යි ඩෙත් 25 යි වගෙ තිබුනෙ. ලොල්
Blue Rox...
Red Sucks 
![]()
kattiya RB gen parissan unoth hondai

adow me map eka ba bn api ay ara shoping mall eka dagamu,,
eka oday ban

තො දැන් cod ගගහ හිටිය නේද්.. මේක ගහන්න ගත්තෙ කවද්ද![]()

මූ මේ ලඟකදි ඉඳන් ඉඳලා ඉඳලා ඇවිල්ලා මේ මොන *@#&& ද කියලා බැන බැන ගහනවා

ඕක cod ගහන්නත් එක දවසයි ද කොහෙද ආවෙ බැනල බැනල දිව්ව ආයෙ ආවෙ නෑ ridila
cod ගහල ගහල.. ඇම් ටී ඒ පුරුදු නෑ දැන්![]()
තොපි ඉන්න වෙලාවක් කිය.. මටත් සුට්ටක් ගාන්න ඕන![]()
raa 9ta 10 ta wage nan blue kaapu paara gana apita duka hitila samara unwa blue walata dammala gassewwa
red 4 denek ge 7 denekta gahuwe eth paradai lol