කවි මඩුව

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    szaavm.jpg


    ඔන්න මම අලුත් නුලක් පටන් ගන්නවා මේකෙ නම තමා
    mjs7kj.jpg


    Elakiri ඒකේ ඉන්න කවි කාරයින්ට තමන්ගෙ හැකියාව පෙන්විම සදහා හොඳ අවස්ථාවක්
    මට නම් කවි කියන්න බැ නමුත් මම කවි අහන්න කැමති ඉතින් කවි කාරයින්ට තමන්ගෙ හැකියාව පෙන්විම සදහා කවි අහන්න කැමති අයට කවි ඇසිම සදහා කවි කියන්න පුලුවන් අය කවියක් කියමු

    2iu6b0y.png



    >>>>>>>>>>Elakiri කවි මඩුව >>>>>>>>>>
     
    Last edited:
    • Like
    Reactions: U_knw_me

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පලමුව බුදුන් වැඳ තෙවනුව සඟුන් ... වැඳ
    හැදු වැඩු දෙමාපිය ගුරුවරයන්ද ..... වැඳ
    කට්ටිය එකතුවී ඉදගෙන මඩුව ....... මැද
    කවි පද ගොතමු සරසවි මෑණියන් ... වැඳ
     
    • Like
    Reactions: D.shan

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පද වැල් ගොතන්නට හැකි හැම දෙන ... පැමිණ
    අරඹමු තවත් කවි මඩුවක් සිත ........... පිනන
    ලොග් වී සිටන අය තමන්ට හැකි ........ පමණ
    බලනවා හොඳයි රස වෑහෙන කවි ....... වරුණ
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    පලමුව බුදුන් වැඳ තෙවනුව සඟුන් ... වැඳ
    හැදු වැඩු දෙමාපිය ගුරුවරයන්ද ..... වැඳ
    කට්ටිය එකතුවී ඉදගෙන මඩුව ....... මැද
    කවි පද ගොතමු සරසවි මෑණියන් ... වැඳ

    පද වැල් ගොතන්නට හැකි හැම දෙන ... පැමිණ
    අරඹමු තවත් කවි මඩුවක් සිත ........... පිනන
    ලොග් වී සිටන අය තමන්ට හැකි ........ පමණ
    බලනවා හොඳයි රස වෑහෙන කවි ....... වරුණ

    Ela.ela :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිටිවන කවි කියන්නට එළකිරිය ..............මත
    මා වැනි කෙනෙක් තවමත් සෙට් වෙලා...... නැත
    නා තත තතත තත තත තත තතත ............තත
    ඉතිරිපදේ තැටමුව මුත් ආවෙ .................නැත
    :baffled::angry:
     
    • Like
    Reactions: D.shan

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    හිටිවන කවි කියන්නට එළකිරිය ..............මත
    මා වැනි කෙනෙක් තවමත් සෙට් වෙලා...... නැත
    නා තත තතත තත තත තත තතත ............තත
    ඉතිරිපදේ තැටමුව මුත් ආවෙ .................නැත
    :baffled::angry:

    :lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හිටිවන කවි කියන්නට එළකිරිය ..............මත
    මා වැනි කෙනෙක් තවමත් සෙට් වෙලා...... නැත
    නා තත තතත තත තත තත තතත ............තත
    ඉතිරිපදේ තැටමුව මුත් ආවෙ .................නැත
    :baffled::angry:

    වැඩිපුර තටමන්නෙපා කිඹුලෝ ඔය හැටිය
    අර්ශස් හැදෙයි රීවොත් හෙම ගූ කැටිය
    තා තත තා තා තත තත මේ හැටිය
    කියපන් බලන්නට හිටගෙන උඹෙ කවිය
     
    • Like
    Reactions: D.shan

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    වැඩිපුර තටමන්නෙපා කිඹුලෝ ඔය හැටිය
    අර්ශස් හැදෙයි රීවොත් හෙම ගූ කැටිය
    තා තත තා තා තත තත මේ හැටිය
    කියපන් බලන්නට හිටගෙන උඹෙ කවිය

    Ela.ela ohoma yan ohoma yan :yes:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පලමුව බුදුන් වැඳ තෙවනුව සඟුන් ... වැඳ
    හැදු වැඩු දෙමාපිය ගුරුවරයන්ද ..... වැඳ
    කට්ටිය එකතුවී ඉදගෙන මඩුව ....... මැද
    කවි පද ගොතමු සරසවි මෑණියන් ... වැඳ

    තරුවන් ගුණෙන් ලොව සැමටම සෙත්...වේවා
    සරසවි මෑණි සරණින් කවි පද...............ඒවා
    එළකිරි කවියො ඔක්කොම
    මෙහි..පැමිණේවා

    කවියක් ලියන්නට දිය රකුසත්...............ආවා
     
    • Like
    Reactions: D.shan

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    තරුවන් ගුණෙන් ලොව සැමටම සෙත්...වේවා
    සරසවි මෑණි සරණින් කවි පද...............ඒවා
    එළකිරි කවියො ඔක්කොම
    මෙහි..පැමිණේවා

    කවියක් ලියන්නට දිය රකුසත්...............ආවා

    ela.;)
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හිටිවන කවි කියන්නට එළකිරිය ..............මත
    මා වැනි කෙනෙක් තවමත් සෙට් වෙලා...... නැත
    නා තත තතත තත තත තත තතත ............තත
    ඉතිරිපදේ තැටමුව මුත් ආවෙ .................නැත
    :baffled::angry:

    වෙමි කුමක් වන්නෙද බලනට..........විමසා
    දුටුවෙමි රැලක් ලියනා කවි පද........සකසා
    නිරුදක කතරේ කවියෙන් මහ වැසි...වස්සා
    වා කිවි රජිදු මම වෙමි දිය............රකුසා
     

    blue_in_rio

    Well-known member
  • බුදු සරණින්, දම් සරණින්,සඟ සරණින්, සෙත් වේවා
    කවි කියනා, කියවන මේ සැමටම ජය සෙත වේවා
    Shan ඇරඹි නූල දිනෙන් දින දියුණට පත් වේවා
    එළකිරියේ සැම කවියන්, මෙම නූලට සෙට් වේවා !!
    :):)

    යන්තම් හැකිය සතර පදේ ගලපන්ට
    එළිවැට උනත් යන්තම් හැක අටවන්ට
    කොයි හැටි වෙතත් බැහැ තවනම් ඉවසන්ට
    පියඹා ආමි Blue in Rio පිළිගන්ට
    :D:D
     
    • Like
    Reactions: D.shan

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අප්පට සිරිය නව කවි මඩුවක් ..................දාලා
    දුවගෙන ආමි දුටු පමණින් කස .................ගලා
    කියුමෙහි දක්ෂ ගසා එයිටි ෆොර් ..............දැකලා
    කිරිදත් හැලෙන හොටු කොල්ලන් ඇත ........දුවලා
     
    • Like
    Reactions: D.shan

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අප්පට සිරිය නව කවි මඩුවක් ..................දාලා
    දුවගෙන ආමි දුටු පමණින් කස .................ගලා
    කියුමෙහි දක්ෂ ගසා එයිටි ෆොර් ..............දැකලා
    කිරිදත් හැලෙන හොටු කොල්ලන් ඇත ........දුවලා

    හොටු කොල්ලන් ඔක්කොමටික ඇත....දුවලා
    රකුසා යන්නේ නැහැ කවදා වත්......හැරිලා
    ටින් කිරි වගේ රස ගුණ හෙම....යොදවාලා
    කවියක් ඕනේ නම් දෙමි zing zing......ගාලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවියට මුල පුරන්නට දෙමි .......සිතුවිල්ලක්
    පුරවා ලන්න අම මි මුතු කවි .........මල්ලක්
    විශ්ව විද්‍යාල අද්‍යපනේ ගැන ......පොඩ්ඩක්
    ප්‍රයිවට් හොදද නැතිනම් කියමුය ....නරකක්
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කවියට මුල පුරන්නට දෙමි .......සිතුවිල්ලක්
    පුරවා ලන්න අම මි මුතු කවි .........මල්ලක්
    විශ්ව විද්‍යාල අද්‍යපනේ ගැන ......පොඩ්ඩක්
    ප්‍රයිවට් හොදද නැතිනම් කියමුය ....නරකක්

    ප්‍රයිවට් හොඳයි SB වගෙ......ගොන්නුන්ට
    බහුතරයකට බැහැ නොවැ වේලක්......කන්ට
    හත්දාස් පන්සියයකින් ජිවත් වෙන......රටට
    ප්‍රයිවට් උපාදිය
    නම්
    ගනු හැකි.........කාට
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කියවා බලන කල මුල සිට අගට ..................මනා
    මෙහි තනිකරම ක්‍රෝධය පලවේය .................උනා
    ඕනි කෙනෙකෙකු හට ප්‍රයිවෙට් දොර .........ඇරෙනා
    මටනම් ඉතින් ඩිග්‍රිය ඇත රජය ...................දෙනා

    www.elakiri.com/forum/showthread.php?t=1563073
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එළකිරි වැඩකි නුබ මෙහි අරබා ඇත්තේ......
    ඇති හැකි පමණ නිතරම එමි මේ පැත්තේ.....
    කවි ලියුමට වැඩි හැකියාවක් නැත්තේ......
    එනමුත් විදීම කවි රස මම හිද වත්තේ,,,,,
     
    • Like
    Reactions: D.shan