අම්මට සිරිය රකුසාට කොක්කක් ......වැටිලා
රකුසෝ උබව නැහැ කිසිදා තනි .......කරලා
පොඩි පනුවෙකුව බිලි කොක්කේ ....අමුණලා
ගන්නට හැකිය බයිටට මාළුව ..........බැදලා![]()
දිය රකුසා එක්ක මේ මට කොකු ඇත්තේ
හිටපන් බැබුනො තෝ අඹගහෙ උඩ අත්තේ
පණුවෝ දාල මාලුන් ඇල්ලුවෙ මුත්තේ
දිය රකුසොයි අප්පුගෙ වෙල ඉස්මත්තේ




