Faces of Death Collection

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට පරණයි මේ සෙට් එක.. පුංචි කාලෙ බැලුවෙ මං..
    මේ ඔක්කොම සත්‍ය සිදුවීම්.. පට්ට සීන් තියෙනවා මේවයෙ..
    හොරු අල්ලන සීන්, ඇක්සිඩන්ට්, වැරදුන මැජික්, එල්ලලා මරන සීන්, කරන්ට් එක වද්දලා මරන සීන්, ස්වභාවික විපත්.. හෙන සෙට් එකක් තියෙනවා.. බලලා නැති අය බලපල්ලා..:eek:













     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    owa matanm balanna baaaaaaaaaaaaaaaa :angry::angry::angry::angry:
    බලන්න අමාරුම ඒවා නැහැ මචෝ.. එහෙම ගොඩක්ම චා ඒවා තියෙනවා නම් යූ ටියුබ් එකෙන් අයින් කරලා දානවා මං හිතන්නෙ..:yes:

    gedara gihin
    බලපං බලපං.. පට්ටයි ඕක..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Faces Of Death 1 1978
    Faces Of Death 2 1981
    Faces Of Death 3 1985
    Faces Of Death 4 1990


    Code:
    http://kat.dashitz.com/faces-of-death-1-2-3-4-xvid-extrascene-requested-t2632265.html

    මේ දෙකත් පුළුවන් නම් හොයාගනිං

    Faces of Death VI 1996
    Faces of Death VI 1996


     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    man nirmansha wenna okath balapawa. ara hawa hama gahala hama biththiyata alenna wisi karana eka loku shock ekak una. dan mama uparimayen saththwa nishpadana warjanaya karanwa. saththu marala hadana eewa kohomath use karanna
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Faces Of Death 1 1978
    Faces Of Death 2 1981
    Faces Of Death 3 1985
    Faces Of Death 4 1990


    Code:
    http://kat.dashitz.com/faces-of-death-1-2-3-4-xvid-extrascene-requested-t2632265.html
    මේ දෙකත් පුළුවන් නම් හොයාගනිං

    Faces of Death VI 1996
    Faces of Death VI 1996



    ela thanx machn :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    man nirmansha wenna okath balapawa. ara hawa hama gahala hama biththiyata alenna wisi karana eka loku shock ekak una. dan mama uparimayen saththwa nishpadana warjanaya karanwa. saththu marala hadana eewa kohomath use karanna
    මාත් මස් මාලු කන්නෑ බං.. ඒත් ඒක නවත්තන්න උවමනාවක් තියෙනවා නම් වීඩියෝ බලන්න ඕන නෑ..

    ඕකෙ වැඩියක් තියෙන්නෙ සත්තු මරන ඒවා නෙමෙයි මිනිස්සු මරන ඒවා, මැරෙන ඒවනේ.. එක පාට් එකක තියෙනවා රිලවෙක්ගෙද කොහෙද මොලේ කන එකකුයි, තල්මස්සු දඩයම් කරන එකකුයි..:yes:


    බන්ටු;15189824 said:

    අපේ අප්පෝ බෑ බන් බැලුවොත් shock වෙනවා. එක පාරක් දවස් එකහමාරක් විතර නොකා ඉන්න සෙට් උනා. :eek::sorry:
    පිස්සුවක් ඇතෑ බං.. මේකෙ ඒ තරම් දරුණු සීන් නෑ..

    ela thanx machn :D
    :love:

    උබව දැන් ගොඩ ගන්න අමරුය් බන්..උබ දැන් සබ්ජෙක්ට් එකට ඇබ්බැහි වෙලා..

    දැන ඉතින් පු^ විකාගෙන මැරියන් :yes::yes::yes::yes:
    ඕක අරවා තරම් බලන්න අමාරු නැහැ බං.. යූ ටියුබ් එකේ වීඩියෝ දාලා තියෙන්නෙ.. බොරු නම් ප්ලේ කරලා බලපං..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    oh dl karala balanna ona...
    11.gif
    11.gif

    ඩවුන්ලෝඩ් කරන්න කලින් බලපං යූ ටියුබ් වීඩියෝ එක පොඩ්ඩක්.. උඹට ඒ වගේ දේවල් බලන්න පුළුවන්ද කියලා.. නැත්තං ඩවුන්ලෝඩ් කරන එක අපරාදෙ මචෝ..:yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අම්මෝ මම නම් බලන්නේ නැනැ..
    මම ඕකේ dvd සෙට් එක බැලුවා 2001 දි..
    මට ෆුල් අප්සෙට් උනා..
    ආයෙනම් කීයක් දෙනවා කිව්වත් බලන්නේ නැහැ..