ට්‍රයි and ට්‍රයි 1 ඩේ u කැන් ෆ්ලයි..
ෂිකා දවාන් කැලේ නෙ බං![]()
MATA PODI KALE EDAN MARA CRICKET PISSUWAK TIBBE BAN.DANUTH AHEMAI.
VISVASA KARAPALLA MANCHANLA CRICKET NISA JOB AKATH NATI KARA GATTA BAN. TEAM AKA KADAI KIYALA BAYATA.ADA JOB AKAK NAHA.

ට්‍රයි and ට්‍රයි 1 ඩේ u කැන් ෆ්ලයි..
ෂිකා දවාන් කැලේ නෙ බං![]()

MATA PODI KALE EDAN MARA CRICKET PISSUWAK TIBBE BAN.DANUTH AHEMAI.
VISVASA KARAPALLA MANCHANLA CRICKET NISA JOB AKATH NATI KARA GATTA BAN. TEAM AKA KADAI KIYALA BAYATA.ADA JOB AKAK NAHA.![]()
ක්ලබ් එකකට නෙවේද සෙල්ලම් කරන්නෙ.. උබ කොහෙද.. ?
MAN INNE ITALY BAN..
MEHE MATA TEAM AKAK TIYANAVA

අප්පට සිරි.. මම හිතුව ලංකාවෙ කියල.. උබ මාර පොරක් නෙ.. ඔහෙ නම් ඉන්නෙ තනිකර ෆුට් බෝල් පිස්සො තමා.. බෝලෙ අතේ තියං ඉන්නෙ![]()

හූ
හූ
හූ
හූ
හූ
හූ
හූ
හූ
හූ
හූ
හූ
හූ
හූ
චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්, කුමාර් ධර්මසේන, හෂාන් තිලකරත්න, අර්ජුන රණතුංග, අසංක ගුරුසිංහ, උපුල් චන්දන,ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර, මාවන් අතපත්තු ඔය තමා ක්‍රීඩාව ගැන උනන්දුවෙන්, රට ගැන හිතලා රට වෙනුවෙන් සෙල්ලම් කරපු සුපිරි ක්‍රීඩකයො..
අනිවා මචන්. මේ වගේ සුපිරි සෙට් එකක් නම් ආයිත් කවදාවත් ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමකින් දකින්න ලැබෙන එකක් නෑ 
ඉවත් කරන්න දෙයක් නෑ.. ඔහොම යනකොට ඉවත් වෙයි.. උන් දෙන්නා විතරක් නෙමෙයි ලංකාවෙ ටීම් එකම..ගහන ගහන මැච් එක පරාදයි.. විලි ලැජ්ජයි..
චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්, කුමාර් ධර්මසේන, හෂාන් තිලකරත්න, අර්ජුන රණතුංග, අසංක ගුරුසිංහ, උපුල් චන්දන, හෂාන් තිලකරත්න, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර, මාවන් අතපත්තු ඔය තමා ක්‍රීඩාව ගැන උනන්දුවෙන්, රට ගැන හිතලා රට වෙනුවෙන් සෙල්ලම් කරපු සුපිරි ක්‍රීඩකයො..
දැන් ටීම් එක සෙල්ලම් කරන්නෙ සල්ලි වලට කෑදරකමේ.. මං කියන්නෙ හැමෝම නෙමෙයි වැඩි හරියක් එහෙමයි..
![]()
![]()
අපිට හැමදාම වගේ කියන්න තියෙන්නෙ අපි 96 ලෝක කුසලානෙ දිනුවා.. එච්චරයි..

Umba danna cricket reddak naa. umba hodai playschool yana podium ekka one bump sellamkaranna.
issela under fifteen tournament ekak play karala, pllehan thiye dewal walata uththara diyanko.
#Pitch condition
#weather condition
#early wicket lost pressure
#out of form
#out side pressure non related to cricket
#Ground support
oya okkomath ekka match sellam karala dinanna kochchara talent ekak oneda? umbala wage Keyboard chandinta komath baa.

ඉවත් කරන්න දෙයක් නෑ.. ඔහොම යනකොට ඉවත් වෙයි.. උන් දෙන්නා විතරක් නෙමෙයි ලංකාවෙ ටීම් එකම..ගහන ගහන මැච් එක පරාදයි.. විලි ලැජ්ජයි..
චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්, කුමාර් ධර්මසේන, හෂාන් තිලකරත්න, අර්ජුන රණතුංග, අසංක ගුරුසිංහ, උපුල් චන්දන, හෂාන් තිලකරත්න, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර, මාවන් අතපත්තු ඔය තමා ක්‍රීඩාව ගැන උනන්දුවෙන්, රට ගැන හිතලා රට වෙනුවෙන් සෙල්ලම් කරපු සුපිරි ක්‍රීඩකයො..
දැන් ටීම් එක සෙල්ලම් කරන්නෙ සල්ලි වලට කෑදරකමේ.. මං කියන්නෙ හැමෝම නෙමෙයි වැඩි හරියක් එහෙමයි..
![]()
![]()
අපිට හැමදාම වගේ කියන්න තියෙන්නෙ අපි 96 ලෝක කුසලානෙ දිනුවා.. එච්චරයි..

රතු කොලුවා;15190378 said:සංගක්කාර සහ මහේල දක්ෂයන් වුවත් කණ්ඩායමට ඔවුන් කරන විනාශය බොහෝ දෙනෙකුට තවමත් පෙනෙන්නේ නැත.කඩුල්ලක් වැටුන සැනින් හිස උදුම්මා ගත් මේ ක්‍රීඩකයන් දෙදෙනා පන්දු විශාල ගණනක් පර්භෝජනය කරමින් පීඩනය තවත් වැඩි කරමින් විකාර රුපි රංගනයක නිරත වනවා ඔබ දැක ඇත. මේ දෙදෙනා සිතන්නේ මොවුන් නොමැතිව තරගයක් ජය ගත නොහැකි බවයි.20-20 අවසන් මහා තරගයේදී මෙන්ම Champions trophy අවසාන පුර්ව තරගයේදීද මොවුන්ගේ හිතුවක්කාරී ක්‍රීඩා රටාව ලංකාවට පරාජය උරුම කළේය. මොවුන්ගේ මේ හිතුවක්කාරී හිස උදුම්මා ගත් ක්‍රීඩා රටාව ඉන් පසුව එන යොවුන් පිති කරුවන්ටද තව තවත් පීඩනයක් එල්ල කරන බව තේරුම් ගත යුතුය. කඩුලු වැටෙන විට තරගයක් පරදින එක සැබෑ වක් වුවත් එතැන් සිට කෙරෙන මේ රංගනයත් උදා කරන්නේ පරාජය බව පිලි ගත යුතුය.