සංගක්කාර මහේල ඉවත් කරමු

jenan1234

Member
Mar 26, 2010
546
18
0
ට්‍රයි and ට්‍රයි 1 ඩේ u කැන් ෆ්ලයි..
ෂිකා දවාන් කැලේ නෙ බං
3.gif




MATA PODI KALE EDAN MARA CRICKET PISSUWAK TIBBE BAN.DANUTH AHEMAI.
VISVASA KARAPALLA MANCHANLA CRICKET NISA JOB AKATH NATI KARA GATTA BAN. TEAM AKA KADAI KIYALA BAYATA.ADA JOB AKAK NAHA. :yes::yes::yes:
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    MAN INNE ITALY BAN..
    MEHE MATA TEAM AKAK TIYANAVA

    අප්පට සිරි.. මම හිතුව ලංකාවෙ කියල.. උබ මාර පොරක් නෙ.. ඔහෙ නම් ඉන්නෙ තනිකර ෆුට් බෝල් පිස්සො තමා.. බෝලෙ අතේ තියං ඉන්නෙ :D
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Jayagrahanayata piyawaru 100k hitiyath parajaya awajathakay..
    sangatay mahelatay banina kattiyata therenne nethi ekama de.. api CT eke semi finals aawe kohomada kiyana eka, un denna neththam.. ape team eka 1st round ekenma eliye..ohoma thamay ban..paradinakota api kaatath hithata dukay, ee duka kaage hari pitin yawanna try karanne..
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments


    චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්, කුමාර් ධර්මසේන, හෂාන් තිලකරත්න, අර්ජුන රණතුංග, අසංක ගුරුසිංහ, උපුල් චන්දන,ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර, මාවන් අතපත්තු ඔය තමා ක්‍රීඩාව ගැන උනන්දුවෙන්, රට ගැන හිතලා රට වෙනුවෙන් සෙල්ලම් කරපු සුපිරි ක්‍රීඩකයො..:love:


    :yes: අනිවා මචන්. මේ වගේ සුපිරි සෙට් එකක් නම් ආයිත් කවදාවත් ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමකින් දකින්න ලැබෙන එකක් නෑ :sorry:
     

    edwarddonuk

    Member
    Apr 30, 2012
    466
    46
    0
    South Korea
    ඉවත් කරන්න දෙයක් නෑ.. ඔහොම යනකොට ඉවත් වෙයි.. උන් දෙන්නා විතරක් නෙමෙයි ලංකාවෙ ටීම් එකම..:rofl: ගහන ගහන මැච් එක පරාදයි.. විලි ලැජ්ජයි..:cool:

    චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්, කුමාර් ධර්මසේන, හෂාන් තිලකරත්න, අර්ජුන රණතුංග, අසංක ගුරුසිංහ, උපුල් චන්දන, හෂාන් තිලකරත්න, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර, මාවන් අතපත්තු ඔය තමා ක්‍රීඩාව ගැන උනන්දුවෙන්, රට ගැන හිතලා රට වෙනුවෙන් සෙල්ලම් කරපු සුපිරි ක්‍රීඩකයො..:love:

    දැන් ටීම් එක සෙල්ලම් කරන්නෙ සල්ලි වලට කෑදරකමේ.. මං කියන්නෙ හැමෝම නෙමෙයි වැඩි හරියක් එහෙමයි..:yes:

    url


    url


    අපිට හැමදාම වගේ කියන්න තියෙන්නෙ අපි 96 ලෝක කුසලානෙ දිනුවා.. එච්චරයි..:rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Jun 17, 2013
    182
    57
    0
    Umba danna cricket reddak naa. umba hodai playschool yana podium ekka one bump sellamkaranna.

    issela under fifteen tournament ekak play karala, pllehan thiye dewal walata uththara diyanko.

    #Pitch condition
    #weather condition
    #early wicket lost pressure
    #out of form
    #out side pressure non related to cricket
    #Ground support

    oya okkomath ekka match sellam karala dinanna kochchara talent ekak oneda? umbala wage Keyboard chandinta komath baa.

    ඔන්න ආයේ හරක් කතාවක් කිව්වා . උඹ හිතන්නේ INTERNATIONAL ක්‍රිකට් කියන්නේ under 15 cricket වගේ කියලද? හරකෝ under 15 matches තියෙන්නේ මැටන් වල තේරුනේ නැත්නම් මැටන් කියන්නේ ලනු පැදුරු කියන්නේ අන්න එව්වා. :P
    positive play කියල එකක් උඹ දන්නවද දන්නේ නෑ. ඉස්සර AUSSIE team එකේ ලොකුම තුරුම්පුව තමයි එක. එක psychiatrist ල දාල උන් හදන දෙයක්. ලංකාවේ නැත්තේම ඕක. ඉස්සර ජයසූරිය out වුනාම ඇතිවෙච්ච රෝගයක් ඕක . එතන ඉදන් අපේ බක පණ්ඩිත ක්‍රීඩකයෝ තට්ටු කර කර මාර රැගිල්ලක් රගනවා . තාමත් ඒ දේම තමයි. ඕක මුන් දෙන්න අයින් කරනකම් හරියන ලෙඩක් නෙමෙයි. ඉස්සර හොඳට ගහපු චන්දිමාල් ලාටත් ඒ ලෙඩේ බෝකරේ මුන් දෙන්නා.
    :cool:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉවත් කරන්න දෙයක් නෑ.. ඔහොම යනකොට ඉවත් වෙයි.. උන් දෙන්නා විතරක් නෙමෙයි ලංකාවෙ ටීම් එකම..:rofl: ගහන ගහන මැච් එක පරාදයි.. විලි ලැජ්ජයි..:cool:

    චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්, කුමාර් ධර්මසේන, හෂාන් තිලකරත්න, අර්ජුන රණතුංග, අසංක ගුරුසිංහ, උපුල් චන්දන, හෂාන් තිලකරත්න, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර, මාවන් අතපත්තු ඔය තමා ක්‍රීඩාව ගැන උනන්දුවෙන්, රට ගැන හිතලා රට වෙනුවෙන් සෙල්ලම් කරපු සුපිරි ක්‍රීඩකයො..:love:

    දැන් ටීම් එක සෙල්ලම් කරන්නෙ සල්ලි වලට කෑදරකමේ.. මං කියන්නෙ හැමෝම නෙමෙයි වැඩි හරියක් එහෙමයි..:yes:

    url


    url


    අපිට හැමදාම වගේ කියන්න තියෙන්නෙ අපි 96 ලෝක කුසලානෙ දිනුවා.. එච්චරයි..:rofl:

    uba oya kiyanna kattiyat gahapu ewagen wedi hariyak apa netuwa paradai,
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    දැන් ලංකාවට ඉන්දියාවට ගහන්න බෑ, හේතුව IPL. IPL එකේ අපේ අයව හොදට අධ්‍යයනය කරලා ඉන්නේ. අපේ weak points ඔක්කොම උන් දන්නවා.

    අනෙක මහේලයි සංගයි ගහනවනන් 5,6 තැන් වල ගහන්න ඕන. චන්දිමාල්, ඇන්ජලෝ පෙරේරා වගේ දෙන්නෙක් 3-4ට එවලා බය නැතුව ගහන්න කියන්න ඕන. දැන් තියෙන ප්‍රශ්නේ මුන් තට්ටු අල්ල අල්ල ඉදලා ගියාම පස්සෙන් එන පොඩි උන්ට ප්‍රෙශර්. IPL යන එක නවත්තන්න ඕන :angry::angry::angry:
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    රතු කොලුවා;15190378 said:
    සංගක්කාර සහ මහේල දක්ෂයන් වුවත් කණ්ඩායමට ඔවුන් කරන විනාශය බොහෝ දෙනෙකුට තවමත් පෙනෙන්නේ නැත.කඩුල්ලක් වැටුන සැනින් හිස උදුම්මා ගත් මේ ක්‍රීඩකයන් දෙදෙනා පන්දු විශාල ගණනක් පර්භෝජනය කරමින් පීඩනය තවත් වැඩි කරමින් විකාර රුපි රංගනයක නිරත වනවා ඔබ දැක ඇත. මේ දෙදෙනා සිතන්නේ මොවුන් නොමැතිව තරගයක් ජය ගත නොහැකි බවයි.20-20 අවසන් මහා තරගයේදී මෙන්ම Champions trophy අවසාන පුර්ව තරගයේදීද මොවුන්ගේ හිතුවක්කාරී ක්‍රීඩා රටාව ලංකාවට පරාජය උරුම කළේය. මොවුන්ගේ මේ හිතුවක්කාරී හිස උදුම්මා ගත් ක්‍රීඩා රටාව ඉන් පසුව එන යොවුන් පිති කරුවන්ටද තව තවත් පීඩනයක් එල්ල කරන බව තේරුම් ගත යුතුය. කඩුලු වැටෙන විට තරගයක් පරදින එක සැබෑ වක් වුවත් එතැන් සිට කෙරෙන මේ රංගනයත් උදා කරන්නේ පරාජය බව පිලි ගත යුතුය.

    Thonam kavadavath cricket gahapu nethi and balapu nethi ekek kiala penawa kiana gon katha walata.

    World cup final eke mathakada ubalata akauda gahuwe kiyala