|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
obe sina muwa madalata man hari aasai
walaa yatin poda sanda paayana gaanai
troll-dad-monocle-smiley-emoticon.png

afoi.... :sorry: hondatama wadi wela wage :baffled::eek:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එත් උබල a/l කලේ ඉස්සරනේ බන් අපේ කාලේදී phone නැති කෙල්ලෙක් වත් හිටියේ නැහැ.
    මාත් හොරෙන් phone එකක් නම් ගත්ත එකත් වැඩක් නැහැ ගෙදරින් ගත්ත.අම්ම කියන්නේ කෙල්ලෝ එක්ක යාලු උනාට කමක් නැහැ බොන්න බැහැ කියල (එත් මම පාරේදී යාලුවෙක්(කෙල්ලෙක්) එක්ක කතා කරත් මම ගෙදර එන්නත් කලින් ගෙදරට එක news යනවා) . phone එක දෙන්නේ නැත්තේ බොන්න සෙට් වෙන්නේ phone එකෙන් කතා කරලලු.
    ඔව් කොලබ නම් හැම කෙල්ලටම ෆෝන් බන්
    පොඩ්ඩක් නොන්ඩි තමා
    අපි ඉතින් 09 උපේ කාලේ නිසා එච්චරම දරුණුවට තිබ්බේ නෑ
    අපේ උන් ගෙවල් වලට ඇවිල්ලම තමා ඇදගෙන යන්නෙ
    මොකද කෝල් එකෙන් සෙට් වෙන්න එන්නම් කියන උන් මෙලෝ ආත්මෙක එන්නෙ නෑ :P
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔව් කොලබ නම් හැම කෙල්ලටම ෆෝන් බන්
    පොඩ්ඩක් නොන්ඩි තමා
    අපි ඉතින් 09 උපේ කාලේ නිසා එච්චරම දරුණුවට තිබ්බේ නෑ
    අපේ උන් ගෙවල් වලට ඇවිල්ලම තමා ඇදගෙන යන්නෙ
    මොකද කෝල් එකෙන් සෙට් වෙන්න එන්නම් කියන උන් මෙලෝ ආත්මෙක එන්නෙ නෑ :P

    අපි කොළඹ නෙමේ බන් school ගියේ අම්බලන්ගොඩ
    2011 a/l
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපි කොළඹ නෙමේ බන් school ගියේ අම්බලන්ගොඩ
    2011 a/l
    අම්බලන්ගොඩ පොඩි කාලේ ඉස්කෝලේ ගියා
    කුලරත්නෙට
    ශිෂ්‍යත්වෙන් මෙහෙට පැන්නා
    ශිෂ්‍යත්වේ කරන කාලේ තමයි මුලින්ම කෙල්ලෙක්ට ට්‍රයි කලෙත් හි හි
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අම්බලන්ගොඩ පොඩි කාලේ ඉස්කෝලේ ගියා
    කුලරත්නෙට
    ශිෂ්‍යත්වෙන් මෙහෙට පැන්නා
    ශිෂ්‍යත්වේ කරන කාලේ තමයි මුලින්ම කෙල්ලෙක්ට ට්‍රයි කලෙත් හි හි

    ela mama dharamsoka giye.
     
    Status
    Not open for further replies.