obe sina muwa madalata man hari aasai
walaa yatin poda sanda paayana gaanai
![]()
hondatama wadi wela wage 

naki obata irisiya hitunadanaaki puwatath one nathi ekak na![]()

sathyapalawa pissankotuwen hoyanawa me tikeafoi....hondatama wadi wela wage
![]()

adare hithenawa dakkahama dewagana wage sundaraiafoi....hondatama wadi wela wage
![]()
ඔව් කොලබ නම් හැම කෙල්ලටම ෆෝන් බන්එත් උබල a/l කලේ ඉස්සරනේ බන් අපේ කාලේදී phone නැති කෙල්ලෙක් වත් හිටියේ නැහැ.
මාත් හොරෙන් phone එකක් නම් ගත්ත එකත් වැඩක් නැහැ ගෙදරින් ගත්ත.අම්ම කියන්නේ කෙල්ලෝ එක්ක යාලු උනාට කමක් නැහැ බොන්න බැහැ කියල (එත් මම පාරේදී යාලුවෙක්(කෙල්ලෙක්) එක්ක කතා කරත් මම ගෙදර එන්නත් කලින් ගෙදරට එක news යනවා) . phone එක දෙන්නේ නැත්තේ බොන්න සෙට් වෙන්නේ phone එකෙන් කතා කරලලු.

ඔව් කොලබ නම් හැම කෙල්ලටම ෆෝන් බන්
පොඩ්ඩක් නොන්ඩි තමා
අපි ඉතින් 09 උපේ කාලේ නිසා එච්චරම දරුණුවට තිබ්බේ නෑ
අපේ උන් ගෙවල් වලට ඇවිල්ලම තමා ඇදගෙන යන්නෙ
මොකද කෝල් එකෙන් සෙට් වෙන්න එන්නම් කියන උන් මෙලෝ ආත්මෙක එන්නෙ නෑ![]()
පොඩි කාලේ ඉදලම මගුල් විසේ ඔයි![]()

අම්බලන්ගොඩ පොඩි කාලේ ඉස්කෝලේ ගියාඅපි කොළඹ නෙමේ බන් school ගියේ අම්බලන්ගොඩ
2011 a/l
nath nam ithin naki wela love karanna da ban![]()

එකනේ එකනේ ලොල් අම්බලන්ගොඩ පොඩි කාලේ ඉස්කෝලේ ගියා
කුලරත්නෙට
ශිෂ්‍යත්වෙන් මෙහෙට පැන්නා
ශිෂ්‍යත්වේ කරන කාලේ තමයි මුලින්ම කෙල්ලෙක්ට ට්‍රයි කලෙත් හි හි
ela mama dharamsoka giye.