මගෙ උප්පත්තියෙන් පස්සෙ මම දෑකපු රාජ්ය නායකයින් අතරින් රනසි0හ ප්‍රෙමදාස මෑතිතුමා දුප්පත් මිනිසුන්ට ගොඩාක් සාදාරනයක් කල කෙනෙක්,,විවාදයකින් තොරව එදා මිනිස්සු බඩ කට පුරා කාල බිලා ඈදලා උන්නා,,එතුමාට එකට පින්,,,නමුත් මෙ රටෙ එකිය බාවය සම්බන්දයෙන් එතුමා ත්‍රස්තවාදින් එක්ක ගනුදෙනු කල පිලිවෙල සාදාරනය කරන්න බෑහෑ,,එතුමා කොටින්ට ආයුද දිපු සිද්දි එක්ක එතුමා කල හොද ඔක්කොම වතුරෙගියා..ඩි0ගිරි බන්ඩා විජෙතුන්ග හොද මහත්මයෙක්,නමුත් හොද රාජ්ය පාලකයෙක් නෙමෙයි,,,නමුත් හිටිය ටික කාලෙ හොදින් උන්නා,,චන්ද්‍රිකා මෑතිනිය ගෑන නම් කතා කරන එකත් අපරාදෙ,,ල0කා ඉතිහාසයෙන් අයින්ම කරලා දාන්න ඔනි කාලසිමාවක් තමයි එතුමියගෙ පාලන කාලය.."ජිල් බොල හොද්දක් වගෙ" මෙලො රහක් නෑහෑ"....මහින්ද මහත්මයගෙ පාලන කාලය ගෑනත් ලොකු විවෙචන මගෙ තියෙනවා,,විශෙශයෙන් ඔහුගෙ විශාල ඈමති මන්ඩලය අපෙ රටට ලොකු බරක්,,එක ගෑන විවාදයක් නෑහෑ,,ජාතික දනය මෙහෙම විනාශ කරන එක අපරාදයක්,,නමුත් එතුමා ල0කා ඉතිහාසයෙ අමරනිය නායකයෙන් කියන තෑනට එතුමාම පත් උනා,,එ කොටි ත්‍රස්තවාදින්ගෙන් මෙ රට බෙරගන්න නායකත්වය දුන්නු එකට,,කිසිම රාජ්ය නායකයෙක්ට බෑරි උන දෙ එතුමා නිසි නිලදාරින් යොදවලා එක කලා..එකට මුලු රටම නය ගෑතියි..මොනදෙ උනත් ,,මම මාගෙ මතය අනුව මෙතෙක් බිහිවුන හොදම නායකයා විදිහට එතුමාව නම් කරනවා...දුප්පත් මිනිසුන් දෙස මිටවඩා එතුමාගෙ අවදානය යොමු වෙවා කියා මම පතනවා!