නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    අයියෝ එයා ඔහොම්මමයි .... තවමත් සෙල්ලමටමයි හිත :rofl::rofl::rofl:

    සයූට කොහෙන්ද එහෙම හබීලා :P:P කොයි වෙලේ බැලුවත් වලක් හාරගත්තු ගමන්මයි :rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    ඉතින් හැමදාම කියනවා ගෙදර තේකොල ඉවරයි කියල
    වතුර ලිපේ තියල තේකොල අහත්දී ගෙනත් නෑ ... කෝ අද වත් ගෙනාවද ??? :confused::confused::confused::confused:

    ඇයි දෙයියනේ පෙරේදා තේ කොල සීයක් ගෙනාවේ. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මං දන්නවා මං ගෙනත් දෙන පොඩි දේකින් වුනත් උයා සතුටු වෙනවා කියලා :rofl::rofl: ඔච්චර ඉක්මනට ඉවර වෙන්න උයා තේකොල කෑවාවත්ද?? :confused::confused:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    මගේ ඇස් යට කළු වෙලා darling ....
    ඉතින් මම තේ මන්ඩි හදලා ඇස් දෙක උඩ තියන් ඉන්නවා ...
    ඔයා තලා නෑ නේද ??? :(
    100 g packet එකකින් තේ හදලා වැඩකුත් නෑ නේ :baffled::baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    සයූට කොහෙන්ද එහෙම හබීලා :P:P කොයි වෙලේ බැලුවත් වලක් හාරගත්තු ගමන්මයි :rofl::rofl:
    ඒ වල හාරන්නේ සයු අක්කිට අනාගතයේදී දෙන්න තියෙන වස්තුව හංගන්න :cool::cool::cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    මගේ ඇස් යට කළු වෙලා darling ....
    ඉතින් මම තේ මන්ඩි හදලා ඇස් දෙක උඩ තියන් ඉන්නවා ...
    ඔයා තලා නෑ නේද ??? :(
    100 g packet එකකින් තේ හදලා වැඩකුත් නෑ නේ :baffled::baffled:

    මට කලින් ඕක කිව්වා නම් මම තේ ෆැක්ටරියක් හරි දාලා දෙනවානේ :( අග හිඟකම් තිබ්බට ඒවගේ දේවල් නොකියා ඉන්න එපා. පස්සේ දැනගත්තම වාවන් නෑ :(:(
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මට කලින් ඕක කිව්වා නම් මම තේ ෆැක්ටරියක් හරි දාලා දෙනවානේ :( අග හිඟකම් තිබ්බට ඒවගේ දේවල් නොකියා ඉන්න එපා. පස්සේ දැනගත්තම වාවන් නෑ :(:(

    :lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    e ulama gana newi mama kiwe mage :love: gana grrrrrrrrrrrrrr
    ඔයාගේ ලව් එක ගැන තමා මම ඒ කිව්වේ. නාදන් :oo::oo:
    ඒ වල හාරන්නේ සයු අක්කිට අනාගතයේදී දෙන්න තියෙන වස්තුව හංගන්න :cool::cool::cool:

    ලොල්. අක්කි ඕක අනිව කලින් උස්සනවා. මං දන්නවානේ හැටි:P:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    මගේ ඇස් යට කළු වෙලා darling ....
    ඉතින් මම තේ මන්ඩි හදලා ඇස් දෙක උඩ තියන් ඉන්නවා ...
    ඔයා තලා නෑ නේද ??? :(
    100 g packet එකකින් තේ හදලා වැඩකුත් නෑ නේ :baffled::baffled:

    මේ පාර පඩි ගත්තම අපි යමු ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. මම දන්න හොඳ දොස්තර කෙනෙක් ඉන්නවා ඕවට බෙහෙත් කරන. කීයක් දීලා හරි වැඩේ කරගමු;);) නැත්තම් ඇහැ යට තියෙන තේ කහට හිතේ තැන්පත් වෙලා එකක් වෙනවා :oo::oo:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මට කලින් ඕක කිව්වා නම් මම තේ ෆැක්ටරියක් හරි දාලා දෙනවානේ :( අග හිඟකම් තිබ්බට ඒවගේ දේවල් නොකියා ඉන්න එපා. පස්සේ දැනගත්තම වාවන් නෑ :(:(
    ඔයා ඉතින් ගොඩක් මහන්සි වෙලානේ ගෙදර එන්නේ ... ඉතින් මම කොහොමද එක හිතකින් එහෙම අඩු පාඩු කියන්නේ ?
    හා එහෙනං කියනවම නං මින් පස්සේ කියන්නන්කෝ
    එහෙනං අර ඇස් කළු වෙනවට ගාන cream එක අරන් දෙන්න පුලුවන්ද ??? හදිස්සියක් නෑ ඉතින් :rolleyes::rolleyes::rolleyes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මේ පාර පඩි ගත්තම අපි යමු ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. මම දන්න හොඳ දොස්තර කෙනෙක් ඉන්නවා ඕවට බෙහෙත් කරන. කීයක් දීලා හරි වැඩේ කරගමු;);) නැත්තම් ඇහැ යට තියෙන තේ කහට හිතේ තැන්පත් වෙලා එකක් වෙනවා :oo::oo:
    ඔයා හරිම හොද වෙලා අනේ .. බයෙත් බෑ වෙලාවකට
    කෝ එන්න සුදෝ පොඩ්ඩක් උණද බලන්න ...
    ඇඟටත් තෙහෙට්ටුයි කිව්වා ...
    අසනීපයක් වත් හැදීගෙන එනවද මන්ද :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.