Hodama de oya meal ekak ganna. ethakota eke tiyanawa drink ekak, french fry and thawa mokak hari bun or rice or etc. prashne iwarai. English walin ahai baya nathuwa sinhalen katha karanna. eka awulak na.god luck and enjoy Mc
500 kata dennekuta kanna nam amarui. 1000 wage tibboth puluwan. kella epa kiyai loku ekak ganna uba ganin aragena eki kawe nattnam ubama kapan

තමන්ට පුළුවන් දේ විතරක් කරන්න පුරුදු වෙයන්.. බැරි වැඩ කරන්න ගියාම වෙන්නෙ ඉක්මනට පුක බිම ඇනෙන එක..
උඹ ඔය ගාණ අරගෙන ඕක අස්සට ගිහින් වැරදිලාවත් බිල් එක පන්සීයට වැඩි වුණොත් මොකද වෙන්නෙ..
උඹ ගූ නානවනේ.. මහා සෙනඟක් ඉස්සරහ.. අනික කෙල්ලටවත් මූණ දෙන්න බැරි වෙනවා.. ඒ ගැනත් හිතපං..
කෙල්ල ඉස්සරහ බොරුවට පොෂ් වෙන්න එපා බං.. අනික කෙල්ලට බොයිය දාන්න එපා..
තමන්ගෙ ඇත්ත තත්වය කියපන්.. ඒකට ලැජ්ජා වෙන්න එපා..
ඈත්ත මචන්..බොරුවට කිසිම කෙනෙක් ඉස්සරහ මවා පාන චරිතයක් වෙන්න එපා.. උබට කිසිම දේකින් ලැජ්ජ වෙන්න ඔනෙ නෑ..උබ ලැජ්ජ වෙන්න ඕනෙ මීට කලින් පන්සලකට පල්ලියකට හරි ගිහින් නැත්නම්.. McDonalds කියන්නෙ මොකද්ද බන්... උදරෝපියන් ලා බිහිවෙන තැනක්නේ...
cyver kadayakata gihin coca cola ekak beela...appa dekak kahan ban...
500 ta mona mc da?

පාඩුවේ කෑල්ලත් එක්ක හොඳ කඩේකට ගිහින් කාපන් බං. ලොකු ලොකු ඒවල ගණන් විතරයි ලොකු. කෑම ලොකු නෑ. ටිකයි, හැබැයි ගණන්. නෝමල් කඩේකින් කෑවොත් උඹට ස්ට්රෙස් එකකුත් නෑ ආතල් එකේ කෑම ටිකක් කාලා කරලා එන්න පුලුවන්.machang laa mang McDonals gihin namekai cese 1 kella ekka yannai inne
eth man dnne na gihin kema monada illanne krama scene ehema plz danna kenek kynako mata
wili lajjawe ba ban meka kiyanna kenek na ubala thama inne
ane macnla mata udaw karanna
nugegoda Mcdonals yanna thama inne machan wadi deyak kanneth na 500kin shape wenna monada ganna thiyenne machanla plz help me !!!
ganna hati ewage names ppics mata poddak danawada ane machan loku udawwak ubalanam gihin thiynawane!!mata mthaka na mcnla ekai ane plzzzzzzzzzzzzzzz
machang laa mang McDonals gihin namekai cese 1 kella ekka yannai inne