McDonald's Gihin ??

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    mcdonalds.jpg
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,115
    5,980
    113
    Hodama de oya meal ekak ganna. ethakota eke tiyanawa drink ekak, french fry and thawa mokak hari bun or rice or etc. prashne iwarai. English walin ahai baya nathuwa sinhalen katha karanna. eka awulak na. :D god luck and enjoy Mc :P

    500 kata dennekuta kanna nam amarui. 1000 wage tibboth puluwan. kella epa kiyai loku ekak ganna uba ganin aragena eki kawe nattnam ubama kapan

    mac,pizza,kfc yanakan meya siwarr kadayakinwath kala theyanwada dan na.:rofl:
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    mehemai oya dawal welawaka ude 10am passe yanawa nam.. dennata "big mac meal" 2k ganna chicken beef dekama tiyanawa ahai monada one kiyala.. tawa drinks coke kiyanna.. me meal ekata large coke ekai large french fires ekai... niyama burger ekakui labei.. dan bada palenakam kanna.. bigmac 1k=550LKR.. dekatama 1100LKR. ehema nattam "mac rice" ganna ekak 280LKR wei.. dekatama 560LKR.. mac rice gannawa nam drinks ganna wenawa ekatat yai 200LKR wage.. enjoy mc!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තමන්ට පුළුවන් දේ විතරක් කරන්න පුරුදු වෙයන්.. බැරි වැඩ කරන්න ගියාම වෙන්නෙ ඉක්මනට පුක බිම ඇනෙන එක..
    උඹ ඔය ගාණ අරගෙන ඕක අස්සට ගිහින් වැරදිලාවත් බිල් එක පන්සීයට වැඩි වුණොත් මොකද වෙන්නෙ..
    උඹ ගූ නානවනේ.. මහා සෙනඟක් ඉස්සරහ.. අනික කෙල්ලටවත් මූණ දෙන්න බැරි වෙනවා.. ඒ ගැනත් හිතපං..
    කෙල්ල ඉස්සරහ බොරුවට පොෂ් වෙන්න එපා බං.. අනික කෙල්ලට බොයිය දාන්න එපා..
    තමන්ගෙ ඇත්ත තත්වය කියපන්.. ඒකට ලැජ්ජා වෙන්න එපා..

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    500 ක තියන් කෙල්ලත් එක්ක මැක් යන්න එපා මචන් ඩෙවොන් එකට යන්න එකේ ගණන් ඔක්කොම ගහලා තියනවනේ අනික ගණන් හෙන ශේප් එකේ
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    තමන්ට පුළුවන් දේ විතරක් කරන්න පුරුදු වෙයන්.. බැරි වැඩ කරන්න ගියාම වෙන්නෙ ඉක්මනට පුක බිම ඇනෙන එක..
    උඹ ඔය ගාණ අරගෙන ඕක අස්සට ගිහින් වැරදිලාවත් බිල් එක පන්සීයට වැඩි වුණොත් මොකද වෙන්නෙ..
    උඹ ගූ නානවනේ.. මහා සෙනඟක් ඉස්සරහ.. අනික කෙල්ලටවත් මූණ දෙන්න බැරි වෙනවා.. ඒ ගැනත් හිතපං..
    කෙල්ල ඉස්සරහ බොරුවට පොෂ් වෙන්න එපා බං.. අනික කෙල්ලට බොයිය දාන්න එපා..
    තමන්ගෙ ඇත්ත තත්වය කියපන්.. ඒකට ලැජ්ජා වෙන්න එපා..

    ඈත්ත මචන්..බොරුවට කිසිම කෙනෙක් ඉස්සරහ මවා පාන චරිතයක් වෙන්න එපා.. උබට කිසිම දේකින් ලැජ්ජ වෙන්න ඔනෙ නෑ..උබ ලැජ්ජ වෙන්න ඕනෙ මීට කලින් පන්සලකට පල්ලියකට හරි ගිහින් නැත්නම්.. McDonalds කියන්නෙ මොකද්ද බන්... උදරෝපියන් ලා බිහිවෙන තැනක්නේ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඈත්ත මචන්..බොරුවට කිසිම කෙනෙක් ඉස්සරහ මවා පාන චරිතයක් වෙන්න එපා.. උබට කිසිම දේකින් ලැජ්ජ වෙන්න ඔනෙ නෑ..උබ ලැජ්ජ වෙන්න ඕනෙ මීට කලින් පන්සලකට පල්ලියකට හරි ගිහින් නැත්නම්.. McDonalds කියන්නෙ මොකද්ද බන්... උදරෝපියන් ලා බිහිවෙන තැනක්නේ...

    අනිවා මචං.. කොහොමත් බං අපිට බැරි දේවල් කරන්න යන්න නරකයි..
    මම නම් ලොවෙත් ලැජ්ජ නෑ.. සල්ලි නැත්තං නෑ කියනවා.. කෙල්ල ඒ දේවල් මුලින්ම දැනගන්න ඕන.. මොකද නැත්තං පහුවෙනකොට වැඩේ දෙල් වෙනවා..

    මූ කරන වැඩෙන් කෙලවෙන්නෙ මූටමයි.. කෙල්ල ඉස්සරහ පොෂ් වෙන්න ගියාම මූට වෙන්නෙ හිඟාකන්න.. කෙල්ලෙක් එක්ක මීටර් දෙසීයක් ඇවිද්දම ඇති බං ටවුන් එකට බැහැලා.. පර්ස් එකේ සතයක් ඉතුරු වෙන්නෑ.. නාස්තිය කියන එක උප්පැත්තියෙන්ම එන පුරුද්දක් උන්ට.. හැබැයි දෙයියන්ගෙ පිහිටෙන් අපේ අම්මලා ට්‍රයි එක දෙන්නෙ කීය කීය හරි එකතු කරන්න.. ඒ බං ඒකාලෙ අය.. අදකාලෙ හැදෙන කෙල්ලො බලන්නෙ කොල්ලව හූරගෙනම කන්න..

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    owa gana wadiye hithanna yanna epa ban.. anika bayawenna kisidekuth na..umba athulata gihin menu eka balala umbe budget ekata set wena ekak nidahase order karapan machan.. kohomath kollo loku loku dewalnum ganna bari wei, but aniwa Milkshake and Chocolate Dip Ice Cream walatanum wagakiyanna puluwan...
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    මචෝ.... ලැජ්ජා වෙන්න දෙයක් නෑ බං ඕකක් අහන්න. Mc එකේ කන්න 500කින් නම් අමාරුයි දෙන්නෙක්ට. දෙන්නෙක්ට නෙමෙයි බං එකෙක්ටත් පොඩ්ඩක් හරි බඩපිරෙන්න කන්න 500+ යනවා. ඒ නිසා යන්න කලින් පොඩ්ඩ්ක් හිතපන්. උඹට Mc යන්නම ඕනේ නම් Main meal එක ගන්න නොයා මේන් මීල් එක එළියෙන් කාලා Ice Cream කන්න වගේ පලයන්. නැත්තම් ඉතින් KFC වගෙ පලයන්. Submarine regular එකක් 210ද කොහෙද.ඒකෙන් ලාවට ශේප් වෙන්න පුලුවන්. හැබැයි ඉතින් බෙවරේජ් වලට තව 200ක් යනවාමයි. ඒකයි බං කිව්වේ අනිවා 500+ යනවා බං :oo::oo: පාඩුවේ කෑල්ලත් එක්ක හොඳ කඩේකට ගිහින් කාපන් බං. ලොකු ලොකු ඒවල ගණන් විතරයි ලොකු. කෑම ලොකු නෑ. ටිකයි, හැබැයි ගණන්. නෝමල් කඩේකින් කෑවොත් උඹට ස්ට්‍රෙස් එකකුත් නෑ ආතල් එකේ කෑම ටිකක් කාලා කරලා එන්න පුලුවන්.
     
    shehanoki

    Junior member
  • Jan 27, 2007
    283
    19
    18
    Colombo
    machan 500 walata ganne thinee ice cream ekak hari small burger ekak thamai. Menu tke counter eke thiyanawa prices ekka.

    Umba athulata gihin kelleta innaganna kiyala, oya counter ekata gihin price eka balala shape eke price range ekata match wena ekak order keranna. .

    Kama tika tray eke aran awilla kella inna thaning indaganna

    Echcharai machooo.. All the best..
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    500k tiyagena ubata ice cream dekak nam kala awaki.. yanawa nam 1000k wath aduma aran yaman.. burger 2k kala coke 2k biwwath 500ta wada yanawa..

    ethennata giyama kama wala num ekka price dala tiyenawa.. eka kiyala illapan.. mac eke tiyenawa hot cake kiyala ekak
    eka fatta
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    chicken mac junior 2yi coke dekayi illapan. umbata rupiyal 500n shape wenna puluwan. mathaka athuwa "JUNIOR" kiyana wachane kiyapan. mokada normal and junior price eke loku wenasak thiyenawa. umbata english awul nam sinhalen illapan.

    machang laa mang McDonals gihin na:no: mekai cese 1 kella ekka yannai inne :dull: eth man dnne na gihin kema monada illanne krama scene ehema plz danna kenek kynako mata :oo: wili lajjawe ba ban meka kiyanna kenek na ubala thama inne :yes: ane macnla mata udaw karanna:love:

    nugegoda Mcdonals yanna thama inne machan wadi deyak kanneth na 500kin shape wenna monada ganna thiyenne machanla plz help me !!! :dull:

    ganna hati ewage names ppics mata poddak danawada ane machan loku udawwak ubalanam gihin thiynawane!! :oo: mata mthaka na mcnla ekai ane plzzzzzzzzzzzzzzz :oo:
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda

    Devon ekata ekkan palayan.. ethana thamai tikak hari kema honda thenakata thiyenne.. McDonals nama witharai ban..
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Chicken full meal 2ක් දෙන්න කියපන්. එකක් 590යි මතක හැටියට! කෙල්ලව ටේබල් එකෙන් ඉන්දවලා උබ කවුන්ටෙර් එකට ගිහින් ගනින්. වැඩිපුර කීයක් හරි අරන් පලයන් මතකෙන්. මම දවසක් දැක්කා එකෙක් 10ක් අඩුවෙන් දෙන්න ගිහින් උගේ ෆෝන් එකයි අයිඩෙන්ටි කාර්ඩ් එකයි සික්කා ගන්න හැදුවෙ ඇපේට. ඌගෙ පිටිපස්සේ හිටපු සුද්දා පටස් ගාලා අරූගේ බිල් එකම ගෙව්වා.
     
    Last edited: