පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

emoneypay

Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    දානවා ලී ඉරන තටිටුවක් ගෝලයෝ 5 අල්ලා ගන්නවා පරණ ටැක්කටර් එකක් තට්ටුවක් ගන්නවා..උන් ඉරනකල් මම බලන් ඉන්නවා හවසට සල්ලි ගන්නවා.. ලක්ශ 4 යයි මේ ටිකට ඉතිරි ටික බැන්කුවට දානවා..

    දවසට
    ගෝලයන්ට 1500 * 5
    තෙල් 3000
    අනිත් වියදම් වලටත් 3000


    වියදම 13500

    ආදායම 30000+

    16000+ ලාබය :yes:

     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා.. ෆුඩ් සිටි ටයිප් එටක යන මොඩි කරපු ග්‍රොසරියක් වගේ..
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඕකට උත්තරේ එක එකා ඉන්න තැන අනුව වෙනස් වෙනවා බන්. ඒ කියන්න ජොබ් එකක් කරන එකෙක්ට ලක්ෂ 10 ලැබුනම උගේ හිතේ තියෙන්නෙම FD එකක් දාන්න හරි වාහනයක් ගන්න හරි මොකද ඌට එතනින් එහා දෙයක් හිතන්නත් බෑ. වෙලාවකුත් නෑ. බිස්නස් කරන එකෙක් නම් ඒකට තව invest කරයි.

    උබට හරි උත්තරේ ඕනේ නම් දැන් තමන් කරන්නේ මොකක්ද කියලත් දාන්න කියපන්
     

    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    20000 පඩියෙන් මහා ලොකු දෙයක් කරන්න බෑ බං.
    මුලින්ම ලක්ෂ 4ක් අම්මට දෙනවා ණය බේරලා ගෙදර අළුත්වැඩියාවට ගන්න.
    වැඩට යන්න එන්න කියලා තාම මට රෝද 2ක් වත් නෑ. ඒකට ලක්ෂ 2යි.
    Graphic වලින් කීයක් හරි අමතරව හොයාගන්න පුළුවන් නිසා මගේ ස්විටි කෙල්ලව (Computer) Upgrade කරන්න ඕනේ. Printer එකටත් එක්ක 50000 ක් යයි.
    තව 2 1/2 ක් නංගිගේ පොතට දාලා. ඉතුරු 1 මගේ පොතට දානවා.


    :yes::yes::yes:
     

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    මට ඇදුනොත් මගේ වෙඩින් එකට කොටසක් දානවා..අනික් ටික ඉතුරු කරලා පස්සේ පොඩි වාහන කබලකට ට්‍රයි එකක් දෙනවා, ගෙදර අයට පොඩ්ඩක් සලකන්නත් එපාය..අනේ මන්දා ඔයඔක්කෝම ඔය ටිකෙන් කරන්න පුලුවන්ද මන්දා... :(
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    වයස 21 යි......

    course ටිකක් තියෙනවා ඉවර කරගන්න....ඒ ටික කරනවා......
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මම අපේ රෙන්ට් කරන හෝල් එක සම්පූර්ණ කරලා ගන්න බලන් ඉන්න කෙනාට හිතුවට කලින්ම දෙනවා.
    ආරක්ෂා කරන්න බැංකුවේ තියලා තියෙන gold ටික wifeට අරන් දෙනවා....
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    හැබැයි නිකන් පිනට දෙන සත 5ක් වත් එපා
    ( මිනිහෙක්ට නිකන් සල්ලි දෙන 1 තරම් උට කරන අසාධාරණයක් තවත් නැ ඒකා කවදාවත් තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න පුරුදු වෙන්නේ නෑ ), ලක්ෂ 10ක් මහන්සියෙන් උපයාගන්න ලැබුනොත් කාලයක් තිස්සේ හිතේ තියන් ඉන්න BUSINESS එක පටන් ගන්න සල්ලි එකතු කරන account එකට දානවා .
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    idamak bohoma amaruwen aragatta.10 hamba unoth puluwan vidiyata geyak hadanna patan gannawa.
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මෙ දවස්වල වාහනයක් ගන්න හිතන් ඉන්නවා. එකට යොදවනවා. එහෙම එකක් තිබ්බෙ නැත්නම් ඉතින් ගේ හදන වැඩ වලට තමයි.
     

    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    mama nm e salli tika bank1ta danawa,eta passe uwamana wena wada walata poddda podda gannawa,,hariyatama wade mokakda kiyanna be,,mona wade unath salli one welawata eken gannawa....wayasa nm 20ta wedi
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    20000 පඩියෙන් මහා ලොකු දෙයක් කරන්න බෑ බං.
    මුලින්ම ලක්ෂ 4ක් අම්මට දෙනවා ණය බේරලා ගෙදර අළුත්වැඩියාවට ගන්න.
    වැඩට යන්න එන්න කියලා තාම මට රෝද 2ක් වත් නෑ. ඒකට ලක්ෂ 2යි.
    Graphic වලින් කීයක් හරි අමතරව හොයාගන්න පුළුවන් නිසා මගේ ස්විටි කෙල්ලව (Computer) Upgrade කරන්න ඕනේ. Printer එකටත් එක්ක 50000 ක් යයි.
    තව 2 1/2 ක් නංගිගේ පොතට දාලා. ඉතුරු 1 මගේ පොතට දානවා.


    :yes::yes::yes:

    elakiri aiya kenek
    11.gif
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මෙ දවස්වල වාහනයක් ගන්න හිතන් ඉන්නවා. එකට යොදවනවා. එහෙම එකක් තිබ්බෙ නැත්නම් ඉතින් ගේ හදන වැඩ වලට තමයි.

    ලක්ෂ 10 කෙසේ වෙතත් ගෙවල් හදන්නයි වාහන ගන්න එකයි කවදාවත් එකවර කරන්න එපා. අලුතින්ම වාහනයක් ගන්න වත්කම් තියෙන එකෙක් නම් අවුලක් නෑ.